Oil leak වෙන කිලෝමීටර් ලක්ෂ 3ක් විතර දුවපු ජපන්/ජර්මන් වාහන කෑල්ලක් අරන් රදළ කියල හිතන් ඉන්නවා කියන්නේ ඉස්සර හදපු කළුවර පෙට්ටගම්, අල්මාරි, පුටුසෙට් තියෙන හද්ද පරණ සිංහල උළු වහපු පුස් ගඳ කළුවර ගේක ඉඳන් අපි වලව්කාරයෝ කියල හිතන් ඉන්න සින්හ්ලුන්ගේ අලුත් version එක තමයි. MG විතරක් නෙවෙයි BYD, Geely...