බැඳපු නැති උන් කියන්නේ අනිත් උන්ට කරුමයක් වයසට ගියාම. දැන් උන් ජොලියේ ඉන්නවා, 50 පැන්නම උන් රිංගනවා අනිත් නෑදෑ හිතවත් පවුල් අස්සට. සමහරු බොන්න රිංගනවා, තනිකමට කියවන්න රිංගනවා, උදව් කරන්න වගේ රිංගනවා, බලෙන් පවුලේ සාමාජිකයෝ වෙන්න හදනවා. ඒ රිංගලා නිකන් ඉන්නෙත් නෑ ඒ පවුල්වල කේලම් හොයනවා, නැති...