අනුර රට හැදුවත් නැතත් මම මේකෙන් කිරියට එනව. මොකද මම NPP එක වෙනුවෙන් පෙනී ඉන්නෙ කිසිම පුද්ගලික වාසියකට නෙවේ රටට හොඳක් කරයි වෙයි කියන අවංක චේතනාවෙන්. මම තිබ්බ විශ්වාසෙ උන් කැඩුවත් මගේ චේතනාව හොඳයි කියල මම දන්නව කවුරු මොනා කීවත් මට ගැටලුවක් නෑ.
උඹ කොහොමද දන්නෑ හැබැයි මේකෙ ඔය රට දැන් හැදුවද ගගා...