1. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    මම නම් වැටඩ ගියා අරූනම් තවම නෑ. මම මේ letter එක එනකම් ඉන්නෙ. මම බොරු කියන්නෙ කියල හිතන උන්ට පේන්නත් එක්ක දාන්න.
  2. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    උන් ඇවිත් පැලපදියම් උනාම හෙන්චයියො හැදෙනව බං. එතකොට පරක්කු වැඩී. මේ ආයතනවල act බලවත් සභාපතිලට ඕන ඕන ඒව කරන්න පුළුවන්. ගෝඨාභයාගෙ හොර සභාපතිය පිස්සු කෙලිනකොට අල්ලගෙන ඉඳල. දැන්වත් පාඩුවේ වැඩක් කරගෙන ඉන්න වැදගත් බුද්ධිමත් මනුස්සයෙක් එවයි කියල හිතුවාම තවත් පිස්සෙක්ව එවල 😡
  3. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    උඹ අදද මේකට ආවෙ මේවගෙ 4ට වැඩ ඉවර උනාට කිසිම ගෙවීමක් නැතුව රෑවෙනකම් ඉඳල වැඩකරල 1996න් පස්සෙ මේක ප්‍රොෆිට් (පොඩිගානක්) තැනකට ගේන්න මහන්සි උන නිසා තමා යකෝ අපිට මේවට හිතට අමාරු. නැත්නම් 8, 4 එකෙක්ටනම් පඩිය එන හින්ද මොනා උනත් කමක් නෑ. ලොකුම හිතේ අමාරුව මේවගෙ තියෙන ගැටලු විසඳලා යමක් කරයි කියල හිතල...
  4. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    ආණ්ඩුවල උන් පත්කරන බෝඩ්නම් වැඩක්ම නෑ උන්ට ඔය ආයතනවල වෙන්නෙ මොනාදකියල කිසිම තේරුමක් නෑ. බෝඩ් මීටින් එකට ආව කෑව. දාන පේපර් එකට පගාවක් එනවනම් සබාපතිය කැමතිනම් ඇමතියා කියනවනම් අත්සන් කරා පේමන්ට් එකගත්ත උන්ට මොනාහරි කඩාවඩාගන්න තියෙනවනම් එකත් කරගත්ත ගියා. ඉන්පස්සෙ රජයේ විගනනය ආව මාසයක් විතර අපිට වද...
  5. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    මේක ඉතින් ආව disappointment එකත් එක්ක දාපු ත්‍රෙඩ්එකක්. මම ඔච්චර ලබ්බවල්වල කම්ප්ලේන් කර කර යන්න ඕන නෑනෙ. පත්කරන පකයෙක්ව හරියට හොයල පත්කරන්න පුළුවන්නෙ.
  6. nul

    ලපය යන්නෙත් ගෝට ගිය පාරෙමයි

    මේකනම් නිකන් ට්‍රොල් පෝස්ට් එකක්නෙ. මම නම් සිරාවටම කීවෙ. පොහොට්ටු සක්කිලින්ට NPP එක අස්සට රිංගලා විගඩම් කරන්නනම් දෙන්නෙ නෑ.
  7. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    ඔය පුකවල්නම් මට වැඩක්නෑ. බිලියන් ගානක ඇසෙට් තියෙන ආයතනයක් කලින් හිටපු එකත් හොරාකාල ගියා. ඌගෙ වැරදිටික පෙන්නගෙන යනකොට උන්ටම ප්ලග්වෙන්න රත්නසිරිවික්‍රමනායක එක්ක ගූ කාපු පොන්සියෙක් එනව. @Xi Jinping අනුර ගාව ඉන්න අබේසිරි කියන ලේකම් මොකාද. ඒ පොන්ස් තමා මේ ලනුව දීල තියෙන්නෙ.
  8. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    අපෝ නෑ බං හෙට මම ඌ වැඩ බාරගන්නකොට ෆොටෝ එකක් දාන්නම්කො. මේකෙ ඔය ටොයියො බයියො එක්ක මම තරම් ඇරගත්ත උන් තව දෙතුන්දෙනෙක් ඇති. ඇත්තටම පට්ට disappoint උනා මේක හින්ද. මේකෙ බරටම හොරකම් උන හින්ද අපි මේදවස්වල බැහැලම රජයේ විගනනයට ඕන දේවල් හොයල දිදී ඉද්දි මූව දැම්මෙ. දැන් නම් අපරාදෙ ඒකට උන මහන්සිය කියල...
  9. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    මම ඕකට ගියදවස්වලම ත්‍රෙඩ් එකක් දාල ඇති. විභාගෙ ලියල ඉන්ටර්වීව් ගිහින් නියම විදිහට ජොබ් එකට ගියේ. කිසිම දේසපාලන දැන හැඳුනුම්කමක් ඇතුලෙ දන්න එකෙක් හිටියෙ නෑ. ඔය දෙකම නෙවේ හෙට පොර වැඩ බාරගන්නව එතකොට බලන්න පුළුවන්. ------ Post added on 1728311247
  10. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    LLB නැතුව පුකදීල ලීගල් ඔෆිසර් වෙලා නඩු පරාදවෙලා බරගානක් පාඩුකරල ඒවට Audit කේස් එනකොට අස්වෙලා ගියපු පොන්නයෙක්.
  11. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    මම දන්න විදිහට ලංගමටත් මෝඩ හුකන්නෙක්ව දාල තියෙන්නෙ.
  12. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    ඒකනෙ මමත් ෂොක්වුනා මේවගේ කරප්ට් මෝඩයෙක්ව ඇයි පත්කරේ කියල. ඡන්දෙට පස්සෙ වෙන එකෙක් දායිද දන්නෑ. හැබැයි යකෝ තව කොච්චර මිනිස්සු ඉන්නවද දාන්න. මේකෙම ලැගල මේකම විනාසකරපු සක්කිලින්ව මොකට ආයෙ දානවද?
  13. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    ඕකුන් ඔය තැන් වලට ආවාම ගානට හෙංචයියො ටික හැදෙනව බං. වැඩකරන මිනිස්සු විසිවෙනව. අන්තිමට ඕවට කතාකරන මිනිස්සු තමා වැරදි වෙන්නෙ.
  14. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    වැඩක් නෑ බං නොදැන කරන වැඩ නෙවේනෙ ☹️.
  15. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    මොනා කරන්නද බං පත්වීම දුන්නාම.
  16. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    සජියගෙ ලබ්බක් නෑ යකෝ මම මේකෙ උන්වත් තරහකරගෙන ඔය පකයොන්ට වැඩකරේ මටදෙයක් කරගන්න නෙවේ රටට දෙයක් කරයි කියල. මේවගේ වැඩබැරි හොර බූරුවෝ දාගෙන කොහේද රට හදන්නෙ. මම විජිතයාව දන්නව ඕකටත් කුනුහබ්බ දෙකක් කියල තමා නවතින්නෙ. අමු කැරි පොන්න වැඩක් කරේ.
  17. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    ඕව දාල ජොබට කෙලවගන්න බෑනෙ. මේකෙ මහා හොරකම් කරපු වේසාවො ටිකනම් අද සන්තෝසෙන් මොකද ආපු පොන්නයා උන්ගෙම එකෙක් තමා. අනුරයා මුන් එක්ක අල්ලයි හොරුන්ගෙ ඇට 2.අම්මප වේසිගෙ පුතාලව තිත්තම වුනා.
  18. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    දුන්නෙ නැති මගුලක් නෙවේ බං. ඕක legal officer ඉඳල සුදුසුකම් නැතුව වැඩ බැරුව අස්වෙලා ගිය ෆේල් පොන්නයෙක්.
  19. nul

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    අද අපේ ආයතනයට අලුත් සභාපති කෙනෙක් පත්කරා. මේකෙම ඉඳල වැඩබැරුව අයින්වෙලා යන්න වුන එකෙක්. අම්මප අනුර පොන්නයාගෙ නරිවාදම් විතරයි පොහොට්ටුවට පුකදීල දැන් උන්ට පුකදෙන හෙංචයියො පත්කරන්නෙ වෙන එකෙක් හිටියෙ නෑනෙ මේවට පත්කරන්න. මේ හරකත් ගෝඨාභයා ගිය පාරෙම යයි වගේ. අනුර තෝ හුකාගනින් මහඡන්දෙට මගේ ඡන්දෙ නෑ. :angry:
  20. nul

    අනුර ආව ගමන් කිකිලියෝ බිත්තර 2 ගානේ දැම්ම කියල මාලිමා ජෙප්පෝ හිතුවෙ. බිත්තරේ මිල දවසින් දවස වැඩිවෙයි

    ඔව් අපි කොමිස් ගහන්නෙ නෑ කියන්න ගත්ත මෝඩ උත්සාහයක්. ඕව ඇත්තටම වැඩක් නෑ. ආර්ථිකේ ඇත්තටම හැදිල මිනිස්සුන්ගෙ ක්‍රයශක්තිය උඩට ගන්නෙ නැතුව කෙටිකාලීන මිල පාලන ජිල්මාට් වැඩක් නෑ කියන තැන මමත් ඉන්නව.

    No contents