මෙන්න ජෙප්පෝ meeting තියන්න පටන් අරන්...

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මූගෙ ලු ලු ත්‍රෙඩ් එකට උඹට ඔච්චර චූන් උනාද? සතපහකට වැඩක්නැති ත්‍රෙඩ් දාපුවාම ඒවට අපි රිප්ලයි දාන්නත් ඕනද? 🤣🤣🤣.

    උඹල මේකෙ අඬන තරමට රිප්ලයි දාන්න ගියොත් මට රස්සාවට යන එක නවත්තලා මේවට උත්තර දදා තමා ඉන්න වෙන්නෙ 🤣.
    ඒ උනාට උඹ මචං චන්දෙට කලින් නම් නිවාඩු දාලා Thread වලට රිප්ලයි දැම්මේ
    ඇයි බන් දැන් ඒ උනන්දුව නැත්තේ. තාම 2/3 ගත්තෙත් නෑ. කොල්ලෝ ටික කලකිරෙයි උඹලා මේවට රිප්ලයි නොදුන්නොත්. ආයේ ටොයියෝ ටිකක් බයියෝ ටිකයි වෙන් වෙලා ගිහින් 3%ක් වෙයි මස්සිනේ
     
    • Haha
    Reactions: rockmon

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002

    අපෝ නෑ හොඳට බලපන් මම ඕවට රිප්ලයි දාලතියෙන්නෙ එක්කො හවස නැත්නම් නිවාඩු දවස්වල. දැනුත් මේ රිප්ලයි කරන්නෙ අද වැඩට යන්න කොලඹ යන්න උදෙන්ම නැගිට්ට නිසා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අපෝ නෑ හොඳට බලපන් මම ඕවට රිප්ලයි දාලතියෙන්නෙ එක්කො හවස නැත්නම් නිවාඩු දවස්වල. දැනුත් මේ රිප්ලයි කරන්නෙ අද වැඩට යන්න කොලඹ යන්න උදෙන්ම නැගිට්ට නිසා.
    මන් උඹෙන් එදාම ඇහුවනේ පස්සේත් එනවද
    නැතන්ම වෙන අවතාරෙකින් එනවද කියලා
    උඹ එදා ගැම්මෙන් අපි බය නෑ කිව්ව නිසයි මම මේ මතක් කරන්නේ
    මොනා උනත් අන්රයියා රට හොදට කලොත් අපි සතුටෙන්

    ඒක නෙමේ. ආයතන වලට ලොක්කෝ දාන සීන් එකේ සැර අවුල් ටිකක් තියේ
    උඹ npp මොකක් හරි සීන් එකක ඉන්න ඩෑල්එකක් නම් පොඩ්ඩක් හොයලා බලපන්කෝ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    මන් උඹෙන් එදාම ඇහුවනේ පස්සේත් එනවද
    නැතන්ම වෙන අවතාරෙකින් එනවද කියලා
    උඹ එදා ගැම්මෙන් අපි බය නෑ කිව්ව නිසයි මම මේ මතක් කරන්නේ
    අනුර රට හැදුවත් නැතත් මම මේකෙන් කිරියට එනව. මොකද මම NPP එක වෙනුවෙන් පෙනී ඉන්නෙ කිසිම පුද්ගලික වාසියකට නෙවේ රටට හොඳක් කරයි වෙයි කියන අවංක චේතනාවෙන්. මම තිබ්බ විශ්වාසෙ උන් කැඩුවත් මගේ චේතනාව හොඳයි කියල මම දන්නව කවුරු මොනා කීවත් මට ගැටලුවක් නෑ.
    මොනා උනත් අන්රයියා රට හොදට කලොත් අපි සතුටෙන්
    උඹ කොහොමද දන්නෑ හැබැයි මේකෙ ඔය රට දැන් හැදුවද ගගා දගලන එකෙක්වත් ඌ රට හදනවට කැමතිම නෑ කියල නම් මම දන්නව. පටන්ගත්ත දා ඉඳන් උන් හැදුවද හැදුවද ගාන්නෙ රටට ආදරේට කියලද හිතන්නෙ 🤣
    ඒක නෙමේ. ආයතන වලට ලොක්කෝ දාන සීන් එකේ සැර අවුල් ටිකක් තියේ
    උඹ npp මොකක් හරි සීන් එකක ඉන්න ඩෑල්එකක් නම් පොඩ්ඩක් හොයලා බලපන්කෝ
    මහ ඡන්දෙ ඉවරවෙනකම් ලොකු වෙනස්කම් නෑ. වතුර ගෙනියන්න ඇල හදන්න කලින් ගඟ හරස්කරල වේල්ල බැන්දොත් වතුර පාලනයකින් තොරව කොහෙන්හරි යනව එක්කො වේල්ල කඩාගෙන යනව කියල NPP එක දන්නව.
     
    • Love
    Reactions: shenat

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දුක සීන් එක කියන්නේ බිත්තර අඩු උනා කියලා නැටුවා සහෝදරයෝ
    දැන් කියනවා ඉල්ලුම අඩු නිසා අඩු උනාලු. කුකුල්ලු මැරුවලු.සැපයුම මදිලු දැන් මිල වැඩිලු

    පොල් 150ලු. කාලේ හැටිලු
    අර්තපල් ගණන් ගිහින් ලොකු ලූණු ගණන් ගිහින්. දෙකේම බදු වැඩි කරලා

    දාන දාන සාභාපතිවරු මහින්දගේ කොල්ලෝ
    මුන්ටම කියලා සෙට් එකක් නැද්ද

    මොන මගුලක්වත් කරන්න බෑලු 2/3 නැතිව
    බෙහෙත්. පාසැල් උපකරණ, කෑම බදු තාම අඩු කරන්න බෑලු
    ඉන්ධනත් බෑමයි, විදුලියත් බෑමයි, ජල බිලුත් බෑමයි ද

    නඩු ගැන හොරු ගැන කතා නොකර ඉම්මුකෝ. හිල් වහනවා කීවනේ පැනලා යන්න පුළුවන්
    ඉතින් උබ හිතන්නේ ඊළග මහා ඡන්දේ ඡන්ද අඩුවෙල NPP එකට බහූතරේ නැති වෙයි කියලද???

    අනිත් උන් ටික ඔය ටිකම කියවා කියව හිටියොත් 2029 වත් ෂුවර් නෑ...

    බහුතරය හිතන්නේ කොහොමද බලාපොරොත්තු වෙන්නේ මොනාද කියලා පොඩ්ඩක් තේරුම් අරන් වැඩ කරන්න වෙයි... මොකද එහෙම හිතන උන් වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ...
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    කතාවක් ඇහෙනවා තාම තැන හොයා ගන්න බෑ....

    තුනෙන් දෙක නැතිව හොරු අල්ලන්න බැරිළු... :lol: :lol:

    ලයිට් බිල අඩු කරා
    පොහොර සහනාධාර දුන්නා
    බිත්තර මිල අඩු කරා ලු.... :lol::lol:koheda ban light bill adu kare
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    උඹ විතරයි බන් අනුරයාගේ අමුඩේ හෝදන්න හරි බය නැතිව එලියට බහින්නේ
    අරුන් දෙන්නා හැංගිලා
    අර @Gasa84 එහෙම මැරිලද බන් දැන්

    ණය ප්‍රතිව්‍යුහගත කරන ඒව බැංකු වල ස්ටාෆ් හැමදාම කරනවා. 😹

    බයියන්ට ඒවලු ලොකු දේවල්. රටේ නායකයා ඉන්නෙ බැංකු වල කෙරෙන වැඩ කරන්න නෙවෙයි 🙈
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ණය ප්‍රතිව්‍යුහගත කරන ඒව බැංකු වල ස්ටාෆ් හැමදාම කරනවා. 😹

    බයියන්ට ඒවලු ලොකු දේවල්. රටේ නායකයා ඉන්නෙ බැංකු වල කෙරෙන වැඩ කරන්න නෙවෙයි 🙈
    ඡන්දෙ තියලා ඇමතිලා මංත්‍රීලා ජනාධිපති කෙනෙක් පත්කරගන්න ඕනේ නෑනේ. ඔය අමාත්‍යාංශ ලේකම්ලට කරගෙන යන්න පුලුවන්නෙ ඔය විදියට. 😂
     
    • Haha
    Reactions: pavanruka

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    ඡන්දෙ තියලා ඇමතිලා මංත්‍රීලා ජනාධිපති කෙනෙක් පත්කරගන්න ඕනේ නෑනේ. ඔය අමාත්‍යාංශ ලේකම්ලට කරගෙන යන්න පුලුවන්නෙ ඔය විදියට. 😂

    ඇත්තටම බන් උබල හොඳ සිහියෙන් ඉඳන්ද බන් මේ කතා කරන්නෙ? 🤨

    හැබැයි උබල ඉතින් “කවුරුවත් බාර ගත්තෙ නැති වෙලාවෙ” රනිල් අත උස්සලා “බාර අරන්” රට කරා කියල හිතන බුද්ධිමත් චන්ද දායකයොනෙ. 😹🙈
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඇත්තටම බන් උබල හොඳ සිහියෙන් ඉඳන්ද බන් මේ කතා කරන්නෙ? 🤨

    හැබැයි උබල ඉතින් “කවුරුවත් බාර ගත්තෙ නැති වෙලාවෙ” රනිල් අත උස්සලා “බාර අරන්” රට කරා කියල හිතන බුද්ධිමත් චන්ද දායකයොනෙ. 😹🙈
    ඔව් ඉතිං නැතිව උඹේ මහා කොටා බාරගත්තද . ඌ කියව කියව ඉදියා රට ඉවරයි ඩොලර් එක 500ට යනවා. සල්ලි එවන්න එපා උන්ඩියල් කරපල්ල කියලා .
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මුන්ගේ මල ඇඩ්යාවල් කවදා ඉවර වෙඉද මන්ද , අරෙහෙ සජබෙයි ගුපියෝයි බෙලිකුලාල් කා ගන්නවා , මුන් මෙහෙ වේස ගෑනු ටික වගේ වැලපෙනවා 🥱
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මුන්ගේ මල ඇඩ්යාවල් කවදා ඉවර වෙඉද මන්ද , අරෙහෙ සජබෙයි ගුපියෝයි බෙලිකුලාල් කා ගන්නවා , මුන් මෙහෙ වේස ගෑනු ටික වගේ වැලපෙනවා 🥱
    ගොන් පගයා කියවන්නෙ උඹලා දැන් විපක්ෂෙ නෙමෙයි ආණ්ඩුවේ. උඹලා හිතුවේ නෑ නේද දිනයි කියලා . කොහොමත් සජියයි රනිලුයි කුලා කාගත්තෙ නැත්නම් තොපිට චාන්ස් එකක් නෑ.

    ගෑනු වගේ නහයෙන් අඩන්නෙ නැතිව විධායකයෙන් වැඩ ගනින්. පාර්ලිමේන්තුව අරක නෑ මේක නෑ කියන්නෙ.
    ------ Post added on Oct 7, 2024 at 7:10 AM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගොන් පගයා කියවන්නෙ උඹලා දැන් විපක්ෂෙ නෙමෙයි ආණ්ඩුවේ. උඹලා හිතුවේ නෑ නේද දිනයි කියලා . කොහොමත් සජියයි රනිලුයි කුලා කාගත්තෙ නැත්නම් තොපිට චාන්ස් එකක් නෑ.

    ගෑනු වගේ නහයෙන් අඩන්නෙ නැතිව විධායකයෙන් වැඩ ගනින්. පාර්ලිමේන්තුව අරක නෑ මේක නෑ කියන්නෙ.
    ------ Post added on Oct 7, 2024 at 7:10 AM
    🥱සිත නිවන කතා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඉතිං නැතිව උඹේ මහා කොටා බාරගත්තද . ඌ කියව කියව ඉදියා රට ඉවරයි ඩොලර් එක 500ට යනවා. සල්ලි එවන්න එපා උන්ඩියල් කරපල්ල කියලා .

    ඔය කිව්වෙ ඉතින් 😹😹

    මරු බුද්ධිමත් චන්දදායකයො එක්ක තමා අපි මේ රටවල් හදන්න යන්නෙ. 😹 අපිට තෑගි දෙන්න ඕන හරිනං.

    වෙලාවට ඒ ජාතියෙ “බුද්ධිමත් චන්දදායකයො” ටිකයි ඉන්නෙ 🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    ගොන් පගයා කියවන්නෙ උඹලා දැන් විපක්ෂෙ නෙමෙයි ආණ්ඩුවේ. උඹලා හිතුවේ නෑ නේද දිනයි කියලා . කොහොමත් සජියයි රනිලුයි කුලා කාගත්තෙ නැත්නම් තොපිට චාන්ස් එකක් නෑ.

    ගෑනු වගේ නහයෙන් අඩන්නෙ නැතිව විධායකයෙන් වැඩ ගනින්. පාර්ලිමේන්තුව අරක නෑ මේක නෑ කියන්නෙ.
    ------ Post added on Oct 7, 2024 at 7:10 AM
    උන් මේක පටන්ගත්තේ ම ඔය කතාව කියලා. නොසිතූ මොහොතක, නොසිතූ ජයක් ලැබුවා කියලා..

    මුන් මේ උලාගෙන අල්ලන් හිටියට. ජේ පී group ඇතුලේ ඉන්න උන් පට්ට pressure එකක් දෙන්නේ ඡන්දෙ දීපු උන්... :lol:
     
    • Wow
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    උන් මේක පටන්ගත්තේ ම ඔය කතාව කියලා. නොසිතූ මොහොතක, නොසිතූ ජයක් ලැබුවා කියලා..

    මුන් මේ උලාගෙන අල්ලන් හිටියට. ජේ පී group ඇතුලේ ඉන්න උන් පට්ට pressure එකක් දෙන්නේ ඡන්දෙ දීපු උන්... :lol:

    කොහෙද බන් එහෙම කතාවක් කිව්වෙ? 😹
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    කොහෙද බන් එහෙම කතාවක් කිව්වෙ? 😹
    මාන් මේ ඔක්කොම කියන්නේ ඊයේ තිබ්බ මිටින් එකේ කියපුවා මිසක් උබල කියපුවා නෙමේ.. :lol: :lol:

    හරි හරි උන් එක ඉවර කරලා සින්දුත් දාලා ඔක්කොම කරලා ඊයේ හවසම ගියා.. දැන් එක ඉවරයි.. ඉස්සරහට වෙන දෙයක් බලමු... :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    මාන් මේ ඔක්කොම කියන්නේ ඊයේ තිබ්බ මිටින් එකේ කියපුවා මිසක් උබල කියපුවා නෙමේ.. :lol: :lol:

    හරි හරි උන් එක ඉවර කරලා සින්දුත් දාලා ඔක්කොම කරලා ඊයේ හවසම ගියා.. දැන් එක ඉවරයි.. ඉස්සරහට වෙන දෙයක් බලමු... :lol:

    කෝ ඊයෙ ඒ ටික කියපු මීටින් එකේ විඩියෝ ලින්ක් එකක් දාපන් අපිටත් බලන්න. 🤣