ඔය indian scam center වල උන් කරන ඒවම තමා. ඔය ජපන් කොරියන් ගිහින් ආපු උන්ව එතකොට ඉංග්‍රීසි පුලුවන් උන්ව තමා වැඩට ගන්නෙ. කොරියා ගිහින් ආපු මගේ යාලුවෙක් ඔතන වැඩට ගිය නිසා මම දන්නෙ. ලක්ෂ2ක් විතර පඩියක් දෙනව. 50කට තමා EPF කපන්නෙ. යුක්රේන් හරි රැසියන් හරි එකෙක් තමා ලොක්ක. ඔය වගේම තව එකක් ඒයහරියෙම...