1. kabba123

    English ඉගෙන ගන්න අයට Tips ටිකක්.

    Grammar ඉගෙන ගන්න තියෙන පොත්, Video කොච්චර බැලුවත් වැඩක් නෑ මචං දිනපතා English වලින් මොනවම හරි කියවන්න ඕනෙ.English හරියට ඔලුවට යන්න නං කියවීමේ වටිනාකම මෙච්චරක් කියල කියන්න බෑ.මුලදි මොනවත්ම නොතේරුනත් පුරුද්දක් වශයෙන් දවසට මිනිත්තු 30 හෝ පැයක් වත් අරන් Newspaper Article එකක් හෝ පොතක එක පිටුවක්...
  2. kabba123

    English ඉගෙන ගන්න අයට Tips ටිකක්.

    ලංකාවේ English Radio අහනව නං හොඳම FM 97.6 - Radio Sri Lanka තමයි.මේකෙ උදේට එහෙම යනව අපේ රටේ තියෙන ප්‍රශ්න ගැන එහෙම English වලින් කතා කරන වැඩසටහන්,සංවාද එහෙම.English Classical Music අහනව නං FM 87.8 - Lite FM හොඳයි. අලුත් English Music අහනව නං FM 96.9 - Kiss FM , FM 98.7 Sun FM හොඳයි...
  3. kabba123

    English ඉගෙන ගන්න අයට Tips ටිකක්.

    Thanks,මමම තමයි මචං ලිව්වෙ copy කරපුව නෙවෙයි කොහෙන්වත්..
  4. kabba123

    English ඉගෙන ගන්න අයට Tips ටිකක්.

    බොහොම ස්තුතියි මචං අගය කිරීමට..මටත් හිතෙන්නෙ අපි පෙල පොත විතරක් බලල English ඉගෙන ගන්න ගිය එකෙන් හා ප්‍රායෝගික ජීවිතේදි English භාවිතා වෙන විදිය ගැන අවබෝධ කර නොගෙන භාශාවට නිරාවරණය නොවීම නිසා What is your name? ,How old are you? තැනින් එහාට නිදහසේ අපේ හිතට එන අදහස English වලින් සන්නිවේදනය කරන්න...
  5. kabba123

    50,000 Rep points...

    පට්ට Congratulations....!!!
  6. kabba123

    English ඉගෙන ගන්න අයට Tips ටිකක්.

    English ඉගෙන ගන්න අයට Tips ටිකක්. English කියන්නෙ අද ඉතින් සන්නිවේදනය කරත්දි, ව්‍යාපාර කරත්දි, ඉගෙන ගනිත්දි, සංචාරය කරත්දි Internet පාවිච්චි කරත්දි ලෝකෙ තියෙන ප්‍රධානතම භාෂාව කියල අපි දන්නවනෙ.අපි මොන රටක ඉපදුනත් මව් භාෂාවට අමතරව වෙන භාෂාවක් දැන ගැනීම ජීවිතේ කවරදාක හරි මොකක් හරි වටිනාකමක් අපේ...
  7. kabba123

    නොමිලේ Lynda Premium Account එකක්

    නොමිලේ Lynda Premium Account එකක් නෙට් එකේ තිබිල Free Lynda Account එකක් හදා ගන්න විදියක් සෙට් උනා.මාත් හදා ගත්ත ඔක්කොම Paid Tutorials ටික බලන්න පුලුවන් .App එකෙන් ලොග් වෙන්නත් පුලුවන් ඔන්නං.කොච්චර කල් තියෙයිද කියන්න බෑ මේව.කැමති කෙනෙක් හදා ගන්න.කිරියේ දැනට Lynda tutorials free දෙන thread එක...
  8. kabba123

    Lynda.com Download

    ලොකු උදව්වක් මචං කලේ Thank you..
  9. kabba123

    Lynda.com Download

    මචං මේක දෙන්න පුලුවන්ද? Premiere Pro 2020 Essential Training https://www.lynda.com/Premiere-Pro-tutorials/Premiere-Pro-2020-Essential-Training/2818085-2.html Thanks
  10. kabba123

    Ubala TV Balanne Mokada USE Karanne?

    Thanks මචං විස්තර ටිකට
  11. kabba123

    Ubala TV Balanne Mokada USE Karanne?

    ඔය සීන් එක ගැන මම අහල තියෙනව මචං ඒකයි ඇහුවෙ.Indian/Pakistan site වගේකුත් දැක්ක ඔය CCcam Cline විකුනන.ඕකෙදි චැනල් Freeze/Lag වෙන්නෙ නැත්ද මචං? මාසෙකට Data ගොඩක් use වෙනවද? Dialog Tv නැතුව වෙන US,British,Europe වගේ service එකක් අරං Dtv/Peo tv මෙහෙට නොදෙන වෙන English Channels ගන්න බැරිද? මම දැනට...
  12. kabba123

    Ubala TV Balanne Mokada USE Karanne?

    මචං මොකක්ද බං මෙහෙම දෙන විදිහ,අලුත් Receiver එකක් අරං ඒකට CCcam Cline Account එකක් දාල දෙනවද?
  13. kabba123

    සිංදු

    මචං www.sindu.me එකේ බලන්න,මේකෙ ඔයාගෙ ලිස්ට් එකේ ඉන්න ගොඩක් ගායකයන්ගෙ සිංදු ඇල්බම් එක පිටින්ම බා ගන්න දෙනව.
  14. kabba123

    Music Band එකේ කතන්දරේ....

    Music Band එකේ කතන්දරේ.... කොහොමද කට්ටිය අදත් thread එකක් අරං ආව අද කතා කරන්න හදන්නෙ අපි හැමෝම විඳින්න කැමති සජීවීව සංගීතය සපයන සංගීත කණ්ඩායමක එක් එක් වාදන ශිල්පියාට පැවරිලා තියෙන රාජකාරිය මොකක්ද කියල පොඩ්ඩක් කතා කරන්න Office Function එකකදි,Wedding එකකදි නැත්නං Musical Event එකකදි සජීවීව...
  15. kabba123

    Aliexpress - Ordering a phone

    මම 11.11 සේල් එකෙන් umidigi කියල චයිනීස් ෆෝන් එකක් ගත්ත බං..ඒකනං ලියුම් මාම ගෙදරටම ගෙනත් දුන්න.Tax මුකුත් නෑ..බැරි වෙලා හරි කස්ටම් එකෙන් අල්ල ගත්තොත් එක්කො එතන ඉන්න කෙනෙක්ට කීයක් හරි දීල ශේප් කර ගන්න ඕනෙ.එහෙම බැරි උනොත් නාරාහේන්පිට TRC එකට ඇවිත් ලයිශන් එකක් අරගෙන ආයෙ Import/Export එකටත් ගිහින්...
  16. kabba123

    ඔබටත් උපතින්ම සංගීත කණක් හිමි දැයි try කර බලන&

    ඔබටත් උපතින්ම සංගීත කණක් හිමි දැයි try කර බලන& කොහොමද කට්ටියට,ආයෙ කාලෙකින් මේ පැත්තට ආව පොඩි thread කෑල්ලක් දාල යන්න;);):D:rolleyes::yes: ඉතාම සීමිත පිරිසකට විතරක් උපතින්ම ලැබෙන අපූරු Perfect Pitch හැකියාව ගැනයි අද කියන්නෙ Music කියන්නෙ අපි හැමෝම අඩු වැඩි මට්ටමෙන් ආස කරන දෙයක් නේ..ලස්සනට...
  17. kabba123

    රැකියාවක් (ජොබක්) ඔනා මචන්.i need ur help mchanla

    මචං කැලණිය වෙදමුල්ලෙ තියෙනව ATN Services කියල Australian related කම්පැණි එකක් එයාල කරන්නෙ Unilever ,Fonterra වගේ කම්පැණි වලට සේල්ස් රෙප්ල recruit කරන එක.පඩි එහෙම හොඳයි. Fonterra වගේ කම්පැණි වල ඉන්සෙන්ටිව් එක එහෙම හොඳටම ගෙවනව මම දන්න තරමින්.ගූගල් කරල පොඩ්ඩක් මම කිව්ව කම්පැණි එක කන්ටැක්ට් කරගෙන...
  18. kabba123

    සිංහල සිංදු lead guitar part hoyaganne kohomada..

    ඔයා කෝඩ්ස් හොඳට ගහන්න ඉගෙන ගත්ත නං..ඊලඟට Scales ඉගෙන ගන්න . සිංහල සංගීතයේදී බහුලවම භාවිතා වෙන්නෙ Major Scales & Minor Scales කියන දෙකමීට අමතර ව තව ස්කේල්ස් වර්ග ගොඩක් තියෙනව...මයිනර් ස්කේල් වලත් ආකාර තුනක් තියෙනව.මුලින්ම ගූගල් කරල යූ ටියුබ් එකෙන් Major Scales ටිකයි Natural Minor Scales ඉගෙන...
  19. kabba123

    English උදව්වක්.

    මාත් තාම ක්‍රම ක්‍රමයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන් මට හොඳ ප්‍රතිඵල ලැබුන ක්‍රම ටිකක් කියන්නං.. ඉංග්‍රීසි භාශාවෙ සුද්දො කතා කරන accent එකයි speed එකයි එක්ක මට මුලදි english film එකක් වත් tv show එකක් වත් තේරුනේ නෑ..ඒ නිසා මම මුලින්ම ලංකාවෙ සිංහල අය radio channel වලට ඇවිත් english interviews වල...

    No contents