මචං පොඩි එකෙක්ට නං මුලින්ම කී බෝඩ් උගන්නත්දි කරන්නෙ Chords,Scales,Fingering Exercises වගේ පාඩම් තමයි,, ඒ ටික කර ගන්න Standard Size Keys තියෙන Piano Tones, Strings වගේ ටෝන් ටිකක් තියෙන කී බෝඩ් එකක් තිබ්බම ඇති .61 keys තියෙනStandard Size keys තියෙන එකක්මගන්න කියන්නෙ සම්මත ප්‍රමානයේ කී වලට...