ඔව් මචෝ octa කියන greek වචනේ තේරුම 8 කියන එක.ඒ අර්ථයෙන් අරන් මේකේ වාදනය කරන්න පුලුවන් ස්ථර 8 ක් තියෙනවා.මේක ඇතුලේ බෙර වර්ග,ඩ්‍රම්ස් වල එක එක උපකරණ වල එන tones ,ඩොල්කි ,උඩැක්කි,තම්මැට්ටම් ,තාලම්පට,පන්තේරු,බොන්ගෝ,තබ්ලා වගේ වාදන භාණ්ව සිය ගානක නාද ගබඩා කරල තියෙනවා.අවශ්‍ය විධ්යට pads 8 ට programme...