1. pitastharaya

    මෙකේ කියන විදිහට ලසන්ත වික්‍රමතුංග මරලා තියෙන්නේ මොකකින් ද?

    සත්තු මරන්න ගන්න උපකරණයක්.ස්ප්‍රින් එකෙන් යකඩ බෝලයක් එලියට විදල,නැවත් එලියට ඇද ගන්න එකක්
  2. pitastharaya

    Breaking News - සැප්තැම්බර් නොවැම්බර් අතර දරුණු ආහාර හිඟයක් - අගමැති අනතුරු අඟවයි

    මේ පකයගෙ වැඩේ අනතුරු අඟවන එක විතරයි.තව ඕන නම් හිඟා කාවි
  3. pitastharaya

    අර්බුදේට වැඩපිළිවෙල

    මුලින් ම මේ වැඩ බැරි හොර $ක්කු ටික එලවල දාන්න ඕන.තව කරත් ඔහොම තමයි
  4. pitastharaya

    කෝච්චියේ කෙල්ලෙක්ව වීඩියෝ කරපු Full Video එක

    වටේ ඉන්න උන් කියන කුණුහරුප ටික,කෙල්ලට පොටෝ එකට වඩා අමාරු ඇති
  5. pitastharaya

    හැකි ඉක්මනින් පිට වෙන්න

    මේ කාලක්න්නින්ට ඡන්දය දුන් අය රට යනව නම් කරුණාකර මේ හැත්ත බුරුත්ත අරං රට යන්න.තොපේ කරුම අපිට ගෙවන්න බෑ
  6. pitastharaya

    21 සංශෝධනයෙන් මොකද වෙන්නේ?

    ඉතිහාසය පුරා ම උන් ව්‍යවස්ථාව වෙනස් කළේ උන්ගෙ වාසියට.බැසිල් උගේ අමෙරිකානු පුරවැසි බව අයින් කරගන්නෙ නැතිව මුන් ලංකාවෙ ව්‍යවස්ථාව වෙනස් කරල ඌ ඇතුලට ගත්ත .
  7. pitastharaya

    අටළුගම දැරියගේ සිරුර හමුවෙයි.

    තොපි මෙතන ජාතිවාදය අවුස්සන්න එපා.කොයි දරුවත් අපේ දරුවෙක්.
  8. pitastharaya

    පෙට්‍රල් 500 ට ගහනවාද? 1000 ට ගහනවාද?

    සිපෙට්කෝ පාඩු වෙන්නෙ රජයේ වරදින්.ඕක කීයක් කළත් ඕක පාඩුයි කියයි. මූ හදන්නෙ තෙල් වැඩි කරල,දුප්පතුන්ගේ මිල දී ගැනීමේ හැකියාව නැති කරන්න.ඕකෙන් තවත් ප්‍රචණ්ඩ වීම් විතරයි වෙන්නෙ
  9. pitastharaya

    පාර්ලිමේන්තු මන්ත්‍රී / ඇමති වාහන වලට පෙට්රල්‌ ලීටරය 121 යි

    මේ කාලක්ණ්ණි ගෙ වැඩ තව කොච්චරක් ඉවසන්න ද?
  10. pitastharaya

    Do you think පළාත් සභා system should be abolished ?

    මං පලාත් සභාවෙ වැඩ.දකින ඒව හිරිකිතයි
  11. pitastharaya

    Airtel හිගන්නු

    මල මූසිල එයාටෙල්.100ක් දාපන් නැත්නම් කපනව.
  12. pitastharaya

    Do you think පළාත් සභා system should be abolished ?

    අතිශය දූශිතයි.පළාත් සභා ඇමතියොන්ට,නිලධාරීන් ට සැප ගන්න විතරයි ඕක ඕන
  13. pitastharaya

    ජේවීපී අපි

    අපි ජේවීපී එකට කඩේ යනව.කාට හරි වහල්ලු කියන්න පුලුවන් .නමුත් ඒ කඩේ යන උන් සල්ලි අරගෙන,ආත්මය විකුණල ලාභ අපේක්ෂාවෙන් කඩේ යන උන් නෙමෙයි.
  14. pitastharaya

    දිවි ඇතිතුරා නැවත දේෂපාලනයට නොඑමි.

    මූ මෝඩ මහාචාර්ය . ඌරු දළෙන් මොන ගජ මුතු අර ගන්න ද බං..
  15. pitastharaya

    Iraj ko ban ?

    ගුටි කනව දකින්න ආසාවේ බෑ...

    No contents