1. pitastharaya

    CPC එක පෞද්ගලීකරණ කරන එකට JVP එක විරුද්ධ වෙන්න යන්නේ

    අපි කියන්නෙ රාජ්‍ය ආයතන පඩු ලබන තත්ත්වයට පත් කරපු පාලකයින් එපා කියල.නිමල් සිරිපාලට,සනත් නිශාන්ත ට මේ ව්‍යපාර දියුණු කරන්න බැ කියන එක ඉස්සෙල්ලා පිලිගන්න,නමුත් ජේවීපී එකේ දක්ෂයන්ට රට හරි පාරට හරවන්න පුලුවන්
  2. pitastharaya

    CPC එක පෞද්ගලීකරණ කරන එකට JVP එක විරුද්ධ වෙන්න යන්නේ

    ජේවීපී එකට ඡන්දය දෙන්න එපා කියල කියන්න මෙහෙම පෝස්ට් දානව,පවු
  3. pitastharaya

    රාජපක්ෂ රජය මිග් යානා 4ක් ගත්තේ යුක්රේන් රජයේ සමාගමකින් නොවේ - යුක්රේන් රජය සතු සමාගම දන්වයි

    උදයංග කියන එකා බොරු ලෙටර් හෙඩ් එකකින් කොම්පැනියක් හැදුව.ලංකා බැංකුව සල්ලි ගෙව්ව ඒකට.
  4. pitastharaya

    බැද්දේගම ආපහු..

    මාලනී දිය රෙද්ද ඇඳන් ඉන්න ලස්සන දර්ශනයක් තිබේ
  5. pitastharaya

    නෙත්මා ක්‍රිෂ්මාලි+පොඩිනා+සෙංකොට්ටං

    කතෘගෙ ක්‍රමය තමයි,චරිතයක් ගැන ආදරය ,අනුකම්පාව ඇති කරල,මරල දාන එකා.හිතේ ඉන්න පොඩිනා රූපයට ගේන්න බෑ
  6. pitastharaya

    මුතුගලත් ඉවරද

    ටියුෂන් කාරයන්ගෙන් බණ අහන රටක් කවදා හැදෙයි ද? උන්ගෙ මත ඇයි උන් තරුණ ලමයින්ට කාවද්දන්නෙ?ටියුෂන් ගුරෝ උන් උන් අතර සල්ලි වෙනුවෙන් එකිනෙකා විවේචනය කර ගන්නව
  7. pitastharaya

    අද කොලඹ දී

  8. pitastharaya

    උබලා BMICH පොත් ප්‍රදර්ශනයට යනවද?

    යන්න එපා.පොත් වෙළෙන්දෝ උන්ගෙ මාර්කටිං වලට කරන මගුලක් ඕක.ඕකට නොගියොත් සමාජෙන් කොන් වෙනව වගේ හිතට කාවද්දල තියෙන්නෙ.
  9. pitastharaya

    දුව ICU, බෙහෙතක් දුන්නා එළියෙන් ගන්න ඒක රු. 95,000ක්.

    කන්න කෝ.තෙල් කෝ.ලයිට් කෝ.?
  10. pitastharaya

    ලින්නො කිලෝ එක 1540 යි හුත්fතෝ! 🤯🤯

    ලංකාව වටේ මුහුද .දරුවෙකුට මාළු කෑල්ලක් දෙන්න විදියක් නෑ.අරගලය මේකට තමයි
  11. pitastharaya

    සන්නා ජෙප්පන්ගේ රෙදි ගලවයි🤣

    වේස ගෑනු වගේ තමන් විකිණෙන්නෙ නැතිව,කොන්දේසි සහිතව ලියවිලි අත්සන් කරල ගිවිසුම් ගතවීම තමයි ජේවීපී ක්‍රමය.බයියො,ටොයියො කවුරුත් දන්නෙ නෑ තමන්ගෙ නියෝජිතය මේ වෙලාවෙ මොන පක්ෂයේ ද කියල.සල්ලි දුන්නු කෙනත් එක්ක උන් හැමිනෙනෝ
  12. pitastharaya

    බිත්තර කතාවක් 🥚🥚🥚

    බිත්තර 55යි.ලංකාවෙ දරුවන්ගෙ පෝෂණය පහලට ම බැහැල.මුන්ට සාප වෙනව.දරුවො බඩගින්නෙ නිදා ගන්නෙ.
  13. pitastharaya

    ගොඨගෙ ලිපිය

    ඇයි මේ කාලක්න්නිය ලියුම පරක්කු කරන්නෙ.ඌ ගියා නම් ඌ මේ රට තව තවත් විනාශ වෙනකල් බලං ඉන්නෙ ඇයි?රාජපක්ෂ ල රටට ආදරේ මෙහෙම ද?.ඌ රනිල් දාල තවත් අරබුදයක් හදල ගියේ.රාජපක්ෂ ලාට ඕන මේ රට විනාශ වෙන්න
  14. pitastharaya

    නිතර දෙවේලේ වතුර වඩින එලියෙ තියන බිත්ති වලට ගන්න හොද තින්ත ජාතිය මොනාද?

    කලු පාට තාර පේන්ට් එකක් තියෙනව .මිල අඩුයි.ශෙල් කෝට්,ප්‍රෝකෝට්
  15. pitastharaya

    මේක 100%ක්ම අැත්ත නේද..😎

    මේක ඇත්ත කියල තේරුම් ගන්න ඇයි ප්‍රමාද ?සමාජවාදී අදහස් ඇහිල වත් නැද්ද ?
  16. pitastharaya

    ලංකාවේ ඉන්න ලස්සනම කෙල්ල😍

    රැවුල තමයි අවුල්
  17. pitastharaya

    සිපටේකෝ බෙදුම්හල් පුද්ගලික සමාගම්වලට.. කැබිනට් ඇනුමැතිය ලැබේ..

    මුන් පෙට්‍රල් මිල 1000ක් කරල.විකිණීම දෙනව ,IOC එකට .ඔක්කොම අපේ සල්ලි ඉන්දියාවට.
  18. pitastharaya

    ඩුබායි සහ ලංකාව මෙහෙම උනේ ඇයි ?

    මං මේ ජරාව කියෙව්වෙ මුල් ටික විතරයි .මෝන මෝඩ හරකද හම්බන්තොට වගේ ඇත කොනක ඔය වගේ ඉදි කිරීම් කරන්නෙ? රන්මිනිතැන්න,අර දේශන ශාලාව කලුතර හරියෙ තිබුන නම් කොතරම් හොඳ ද?කර්මාන්ත සහ යටිතල පහසුකම් සමාන්තරව යන්න ඕන.මුන් මුලින් ම කලේ අලි ,හරක් යන පාරවල් අඩි සීයක් පලල් කලා.කඩේ යන තොපි ඊලඟ පාර බේරෙ වැවට දක්කන්න ඕන

    No contents