බල්ලොත් එක්ක ලැග්ගම,මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා.ප්‍රාභාකරන් එක්ක ගියා නම් ඉතින් සිංහල යක්ක පැටව්.....
නෑ බං.ගම්වල දුප්පත් කොල්ලො,කෙල්ලො මූ වගේ පොරක් ඉස්සරහ විනිශ්චය බලාගෙන ඉන්න එක ගැන තරහ ගියා,උගේ ඒ ඉන්ටර්විව් එකෙන් පස්සෙ.ඒ ඉන්ටර්විව් එකේ ප්‍රශ්න ඇහුවෙ බිමල් ජයකොඩි .ඌත් නිකං ශේප් උනා විතරයි...