1. pitastharaya

    පාසල් ළමයින්ට කොන්ඩම් බෙදන එක ගැන උඹලගේ අදහස මොකක්ද?

    කොන්ඩම් දුන්නත් නැතත් උන් සෙක්ස කරනවා. ඒක නවත්වන්න පුලුවන් එකෙක් නෑ. කොන්ඩම් දුන්නොත් ආරක්ෂා වේවි
  2. pitastharaya

    රට අතහැර ගිය ඉන්නේ ඇත්තටම සතුටෙන්ද ?

    සල්ලි කියන්නෙ හැමදේම කියල හිතන උන් තොලොංචි වෙන එක හොඳයි
  3. pitastharaya

    අනුර USA වල අතකොලුවක් ද? අන්න ඇමරිකාව සල්ලි දීලලු ආන්ඩු වට්ටන්න

    අරගලය නිසා බලය ලැබුනෙ පොනිල්ට.ඌට තමටි ට්‍ර්‍ර්ම්ප් දුන්නෙ
  4. pitastharaya

    අනුර දාල යාවි

    71 දී ජේවීපී කොල්ලො 10000 ක් මැරුවා,89 දි කොල්ලො 65oooක් මැරුවා.මේ අය උගත්,අසාධාරණයට විරුද්ධ ,රටේ ඒකාලේ පැවති තත්ත්වයට විරුද්ධව මැරෙන බව දැනගෙන ම රටේ වෙනසක් කරන්න උත්සාහ කරපු තරුණයො. අවසානයේ ඒ තරුණයන්ගෙ සිහිනය ඉටු කරමින් අනුර ජනධිපති උනා. දැන් මේක අනුර දාල යයි...පකක්.
  5. pitastharaya

    ඩිජිටල් ID card ඵක හැදුවොත් අරගල කරනවා..- වසන්ත මුදලිගේ..😡

    පාවිච්චි කරන කොම්පියුටරයට ලයිසන් කරපු වෛයිරස් ගාඩ් එකක් දාගන්නෙ නැති උන් එනව දත්ත ආරකෂාව ගැන කියන්න
  6. pitastharaya

    විජේරාම නිවසට සියල්ල රැස්වේ

    නිවන් සැප නොලැබේවා
  7. pitastharaya

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    තොපි දන්න දෙයක් නෑ.තොපි දන්නෙ රාජපක්සල හදපු,අයිටීඑන් එක පෙන්වපු ඉතිහාසය.
  8. pitastharaya

    ඔබ කැමතිම වැල? 🍑😍

    Woodman casting බලන්න සයිට් එකක් මොකක් ද
  9. pitastharaya

    උඹලා වැඩියෙන්ම ආඩම්බරයට පත් වෙන ලංකාවේ දේශපාලන සිදුවීම මොකක්ද?

    ගෝට ගෝ ගමට ගහන්න ආව මැරයොන්ට ගහන්න මුලු රටම එකතු වීම
  10. pitastharaya

    මාලිමා ආන්ඩුවෙ ආයුශ කාලය Vote Now

    මාලිමාවට වඩා හොඳ පිරිසක් තවම නෑ.අලුත් පිරිසක් ආවොත්
  11. pitastharaya

    ඉසදෝරාගෙ තට්ටම් දෙක 🤣

    ඕකි බැඳපු මිනිහ කලු කැත කුඩු කාරයෙක්.උගේ හීනමානය වහ ගන්න ගෑනි පාවිච්චි කරනවා
  12. pitastharaya

    ලොහාන්ගෙ රථය රූපගතකල තරුණයා අත්අඩංගුවට

    මම ගත්තෙ වාහනය නෙමෙයි ,ඊට එහා බිල්ඩිම.ඒ වගේ එකක් හදන්න ප්ලෑන් කරන්න කිව්ව නම් හරි.
  13. pitastharaya

    🔴 ජනපති තුමනි. ගව ඝාතනය වහා නවතන්න

    මචං වැස්සිට පැටවු 4ක් ලැබිලා.2 ක් වස්සො උනාම උන්ගෙන් කිරි දොවන්න බෑ කියලා උඔ දැනගන්න ඔන. උඹට ගෙනැල්ල දෙන්නම් කන්න දීල බලා ගන්නව නම් මැරෙනකල්.
  14. pitastharaya

    ඊළග පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකට සුදුසු කවුද?

    අනුර ජනාධිපති .බෝපගේ විපක්ෂ නායක
  15. pitastharaya

    හොදටම අසනීප එකෙක් මූ නම්. තරිදු උඩුවරගෙදර

    ලංකාවෙ ඉන්න දක්ෂ කොල්ලෙක්.නිර්භීතව හඬ නගන්නෙක්.ඌව යූ බටේ හොයපල්ලා

    No contents