ඔය සීන් එක මට මතකයි. ඔය කාලේ නේ ස්ලිට් එක මාලබේ මෙඩිකල් කොලේජ් එක එහෙමත් පටන් ගත්තේ. තව ඇක්ට් 16 කියල විභාගයක් ගැනත් අවුලක් ආව. ජෙප්පෝ ඔය ඔක්කොගෙන්ම හොඳට වාසි ගත්ත. අර රන්වල පකයාත් ඔය මාලබේ කැම්පස් එකට විරුද්ධව රැස්වීම් වලට ගියා නේ, එතකොට ඌව හැඳින්වූවේ ප්‍රොෆෙසර් රන්වල කියල. :lol: