ඉතිං මාත් ඔහොමනෙ බං..ඔක්තොම්ර් මාසෙ exam එක තියෙද්දි මම game ගහනවා...ෆ්බ්. නම් අවුලක් නෑ..porn නම් හිදල හිටල game ගහන එක තමයි අවුල...සිංදු අහනවා රෑට විතරයි..සමහර දවසට රෑ 12. හා පහු වෙනකං අහනවා..සාමාජෙ එක්ක නම් ඉස්සර එච්චර නෑ..but දැන් නම් එක අවුලක් නෑ මමම එක ටිකක් හදාගත්තා.දැන් කොහේ ගියත් බොක්කෙ...