1. elakiri_reader

    එපා වෙලා

    ඔව් සිංහලොයි කියාගත්ත බුරුවෝ කට ඇරං ඔවා බලනව ඇති සමහර විට
  2. elakiri_reader

    එපා වෙලා

    ඔව් ගොඩක් උන් tv එකෙන් අයින් වෙනවා.
  3. elakiri_reader

    මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

    ඔව් බං..ආගමක තියෙන්නෙ හොද දේවල් නම් ඒවා පිලි පැදපල්ල මොන ආගමෙ උනත් මොකද
  4. elakiri_reader

    එපා වෙලා

    ඇයි බං අපේ tv චැනල් වල ගොන් වැඩ සටහන් යන්නෙ සිරසෙ යන්නෙම චා වැඩ සටහන්...කාගෙ අදහස්ද බං.. ඔවයි වැඩ කරන්නෙත් ගමෙ ගොඩයොද බං
  5. elakiri_reader

    clash of clan ..help

    දැන් ඉන්නෙ පකිස්තානෙ එකක ..උන් කියන කිසිම දෙයක් තෙරෙන්නෙ නෑ...ඒ උනාට මම war එකට තුන් පාරක්ම දැම්මා..
  6. elakiri_reader

    clash of clan ..help

    මට clan එකක් set කරල දෙන්න පුලුවන්දෝ..townholl eka නම් ලෙවල් 6 තාම ..ගෙම් එකට අලුත් නිසා එකෙක් වත් ගන්න කැමති නෑ..trophis 1180 k තියනවා
  7. elakiri_reader

    Hambanthota thoga polawal

    ඔය පැත්ත ගැන වැඩිය දන්නෙ නෑ..බං
  8. elakiri_reader

    සතුට යනු කතොලිකයකු වීමයි

    මෝඩ සිංහලයෝ
  9. elakiri_reader

    මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

    මොනවද බං ඕව ගැන කියවන්නෙ...හොද දේවල් තියන ...අනුන්ට කරුනාව දක්වන පුද්ගලයෙක් බිහි කරන්න පුලුවන් ඕන ආගමක් පිලි ගනින්..එච්චර යි ඔනේ ...එක බුද්දාගම නෙමෙයි මොන ආගම උනත් අවුලක් නෑ නෙ .එහෙම නැතුව උරු මස් කන්න එපා එක පවු කියන ඌරො ලියපු ආගම් වැඩක්ම නෑ ඉතින්
  10. elakiri_reader

    මෝඩ සිංහලයෝ..

    බම්ප්
  11. elakiri_reader

    මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

    ඉතිං ඕක දුර ගෙනියන්න ඕනෙ නෑ නෙ මම නම් මූ කියන එක අහලා පැහැදිලා හෙට ඉදං පල්ලි යන්න ඉන්නෙ..උබලත් යමු මාත් එක්ක ...
  12. elakiri_reader

    මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

    මොකද්ද ගොං පාර්ට් බං මම ඇත්ත කියන්නෙ
  13. elakiri_reader

    මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

    කසුනෝ මොනවද බං ගනන් වගේ නෙ ..මොනවද කියවන්නෙ..උබත් බුද්දාගම එකෙක් නම් ..සරල ක්‍රිස්තියානි දර්මෙට එකතු වෙයං
  14. elakiri_reader

    මෝඩ සිංහලයෝ..

    ඔය උදාහරනෙන් උබ මොකද්ද කියන්නෙ හදන්නෙ කියන එකත් තේරුම් කරපං
  15. elakiri_reader

    මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

    ආ එහෙමද? කසුන් උබ කියන්න හදන එක හරි බං...බුද්දාගම වැඩක් නෑ ..ඕක වැරදී..මමත් හිතුවා ඕක මම ක්‍රිස්තියානි දහම ගැන හැදෑරුවා...ජේසු තුමා කියපුවා ඔක්කොම ආත්ත බං..බයිබලේ මම බැලුවා ..ජේසු තුමා ඔය වෙන්න බැරි දේවල් කියල නෑ ..ඔක්කොම හොද දේවල් කියල තියෙන්නෙ..මම හෙටම ක්‍රිස්තියානි පල්ලි යනවා.උබට පිං අහ්හ්...
  16. elakiri_reader

    මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

    මොනවද බං ඔය...විකාර..ඕව වැඩක් නෑ...උට කියපං බුද්දාගම බොරු කියලා...ඉවරනෙ කතාව...උන්ගේ මුස්ලිම් ආගමේ විදියට අපි ඌරු මස් නොකා හරක් මස් කන්නම් කියපං ඒක පවු නෑ නෙ...
  17. elakiri_reader

    මෝඩ සිංහලයෝ..

    ඇයි බං සමහර වුන් බම්ප් දාල ඒක delete කරන්නෙ
  18. elakiri_reader

    මෝඩ සිංහලයෝ..

    දැන් එතකොට උබ කියන එක තේරුනෙ නැති එකම එකා මමද

    No contents