1. Yahapala_Naya

    කඩන්න ඕනා - ඉරාජ්

    උදාහරනේ වැරදියි. කතාව තරමක් දුරට හරි. අපි රකින්නේ යටත් විජිත කාලේ සුද්දගේ සභ්‍යත්වය. සුද්දා දැන් වෙනස්, කළු සුද්දෝ තාමත් එහෙමයි. බී.ටී.ඩබ්ලිව් මුගේ 'මියුසික්' නම් මම අහන්නේ නෑ.
  2. Yahapala_Naya

    603 km/h train

    *ජපන්නු ශ්‍රී ලාංකික පුරවැසියන් වුනා නම්
  3. Yahapala_Naya

    ප්‍රභාකරන් යලි කිලිනොච්චියේ ඉපදිලා

    සොන්නස්ගලට හම්බ වෙලා තියෙන්නේ. ගොන් හම්බයාව වර්ජනය කරමු
  4. Yahapala_Naya

    603 km/h train

    ලංකාවේ එවුන් (රවියා වගේ) ජපානේ පාර්ලිමේන්තුවේ හිටියනම්, අධිවේගී කියල තහනම් කරලා, 70ට වඩා හයියෙන් ගියොත් දඩත් ගහයි. ජපන්නු සොන්නලු උනානම් උන් අත්පුඩි ගහවි ඒකට අධික වේගය ඕන නෑ අපේ රටට, දඩේ තව වැඩි කරන්න කියල.
  5. Yahapala_Naya

    proposal ප්‍රශ්නයක්

    එක්කෝ කෙල්ල දැක්කම වමනේ යන්න වගේ කැත ඇති. නැත්තම් මොකක් හරි වෙන සයිකෝ වගේ කේස් එකක් ඇති අමාරුවෙන් වහපු.
  6. Yahapala_Naya

    උතුරු කොරියාවේ දැන් වගේ වසංගත දකින්න නෑල&#3540

    මාරම තැනක් උදාහරණෙට ගත්තේ. වසංගත නම් ඇත්තටම නැතිව ඇති (මරල දාන නිසා, රජයට මිනිස්සු සත්තු තරම් වත් වටින්නේ නෑ).
  7. Yahapala_Naya

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    10ක් වත් වෙයි නේ? හැබයි cb4 එකක් හරියට reg කරලා බැස්සුවොත් ඇපත් නෑ ඕවට. 400 එකෙත් ඉස්සරහ තනි disk. කවද හැදෙයිද මුන්?
  8. Yahapala_Naya

    power amp app

    you think? :P
  9. Yahapala_Naya

    power amp app

    :rofl: buy that shit. it's like 3.99 or 4.99 was worth it. *poweramp app okay. not someones' vagina.
  10. Yahapala_Naya

    *පරණ තාලේ රැකියා*

    Kristoff and Sven anyone?
  11. Yahapala_Naya

    එක අතකට

    :love:
  12. Yahapala_Naya

    එක අතකට

    ඔය සංයෝගේ වෙන තැනක ගෑවොත් එතන දත් එනවද? මම බැලුවේ බයික් වල sprocket, gear, ගෙවුනම ඕක ගාල වවාගෙන ආපහු පාවිච්චි කරන්න. එතකොට සල්ලි පිටරට යන්නේ නෑ.
  13. Yahapala_Naya

    අකිටා~Akita

    Shiba, Corgi ගැනත් දාන්න. +2
  14. Yahapala_Naya

    බයික් ගැන ප්‍රස්නයක්

    clutch එක හුරු වෙන්න විනාඩි 10ක් විතර යයි. ඊට පස්සේ හරි.
  15. Yahapala_Naya

    කිරියෙ පොන්නයො රැල

    you: clarice them: miggs
  16. Yahapala_Naya

    පොහොට්ටුව නෙලූමක් ද? කිඩාරමක් ද?

    CIA එකෙන් back කරනවා cartels. Illegal substances control කරන්න පුළුවන් එක විදියක් ඒක. Idealist කෙනෙක් උනාම වෙන්නේ පොඩ්ඩක් බොරු කියල තිබ්බම මෛත්‍රී වගේ හාල්පාරුවන්ට කතිරේ ගහන්න හිතෙනවා. Pragmatic වෙන්න ඕන.
  17. Yahapala_Naya

    පොහොට්ටුව නෙලූමක් ද? කිඩාරමක් ද?

    බජට් එක දැක්කට පස්සේ මුසෝලිනී ඉල්ලුවත් දෙන්න හිතෙනවා. රට තිත්ත වෙලා තියෙන්නේ දැන් නම්.
  18. Yahapala_Naya

    ලංකාවේ පාලකයන්ගේ රථ ගාය

    පුදුම විදියට බදු ගහපු ආණ්ඩුවක්. උන්ට ආතල් ගන්න ගෙවන්න ඕන මිනිස්සු. ඔය වාහන වැදිලා කුඩු වෙලා මැරිලා යන්න ඕන ඕකුන්.

    No contents