250 එක ගන්න පුලුවන් නම්.එකේ power එක ශේප්. 125 එක under powered කියල අහල තියෙන්න.
උදාහරණයක් දෙන්නම්, මගේ ගාව තියෙන්නේ honda phantom 200 cruiser බයික් එකක්. ඒක කිලෝ 140ක් බරයි, horsepower 18ක් විතර තියෙනවා, බයික් එක 60-80 අතර අවුලක් නෑ, 100ට එහා බෑ. ව්නාඩි 45ක් පැයක් විතර එක දිගට පදිනකොට කම්මැලි...