1. Yahapala_Naya

    අඩෝ මේ මොකක්ද? වයිරස් එකක්ද?

    Windows activation case 1ක් ද?
  2. Yahapala_Naya

    ගෝටා ජාතික වීරයෙක් කීවොත් මේක පෙන්නපන්

    මේ වගේ අම්බ හරක් නිසා තමයි මෙහෙම බදු කන්න වෙලා තියෙන්න අපිට. වායුගෝලයේ ඔක්සිජන් හොරකම් කරන එක නවත්තපන් බූරුවා.
  3. Yahapala_Naya

    බාල අපරාධ කාරයො ටික අදත් පාරට බැහැල

    ගොන් හුකපාරුවෝ. හුකන එකයි බඳින එකයි දෙකක්. දැනුමක් තේරුමක් නැති වයසකදී වෙන කාට හරි ඕනවට කෙනෙක්ව කසාද බන්දන්න නීතිමය පසුබිමකින් ඉඩ දීල තියෙන එක හරිද? කසාද බඳින්න පුළුවන් වයස 25ක් වත් කරන්න ඕන මම නම් කියන්නේ.
  4. Yahapala_Naya

    gta vice city අමාරුම mission එක මොකක්ද??.....

    Vice city ගැහුවේ මුලින්ම 2004-5දී වගේ. බාගෙට ගහද්දි San Andreas දාගත්ත. එකේදී plane helicopter කෑවා. ඉතින් ආපහු ගහනකොට ඕක ඉවරකරන්න විනාඩි 10ක් වගේ තමයි යන්න ඇත්තේ. ලඟදිත් ආපහු ගැහුවා 10 year anniversary එක phone එකෙන් ඉවර වෙන්නම. <3 Vice city වල Radio channels ටික පට්ටයි San Andreas වලට විතරයි...
  5. Yahapala_Naya

    කණගාටුවෙන්_උනත්_cost cutting_පටන්_ගත්ත

    අපි රස්සාවල් කරලා හම්බ කරන්නේ ආණ්ඩුවට බදු ගෙවන්න. බදු ගෙවල මොනවා හරි ඉතිරි උනොත් කාල ඇඳල ඉන්නවා. දැන් ඉතින් අර පන්ති 3 ඉවරයි. මුන් 2020 වෙද්දී මධ්‍යම පන්තිය නැති කරලා දානවා. ඇති නැති පරතරය වැඩි කරනවා. උන්ගේ පැලැන්තියක් මගින් පාලනය continue වන හිගන හැතිකරයක් හදනවා.
  6. Yahapala_Naya

    පොලිස්සියෙන් දඩය වැඩි කරපු එක හොදයි ද ?

    :yes: රජයට සහ පටි ඌරනට හම්බකරගන්න chance එකක් විතරයි මේක.
  7. Yahapala_Naya

    පොලිස්සියෙන් දඩය වැඩි කරපු එක හොදයි ද ?

    :baffled: red text :baffled: නානව imitate කරන්න හදනවද? :baffled:
  8. Yahapala_Naya

    ජපනගේ පල් වැඩ 01

    ඕක බලන්න AMW එකට යන එවුන්ට වතුර බාල්දියක් දෙනවද එතනින් නැත්තම් අරන් යන්න ඕනද? :rofl:
  9. Yahapala_Naya

    බාල අපරාධ කාරයො ටික අදත් පාරට බැහැල

    එහෙම ළමයි හදන්න ඕන නම් පලයන් Saudi. තොපිට ළමයි හදන්න දේවි ඕන හැටියේ එහෙ ඉන්න එවුන්. තෙල් නැත්තම් තොපි බිලියනයක් නෑ. ඒ බිලියනේ ඇති වෙන්න හේතුව තොපේ වල් පත්තර වලින් ඔලුව හෝදන එකයි වනචාරී පල්ලියෙන් දෙන support එකයි.
  10. Yahapala_Naya

    ඔබාමා. White house photographer Pete Souza photo collection of Obama

    හැමෝටම වගේ රේප් දුන්න. Pathfinder ට ඇරෙන්න. ලඟදි රේප් දීල තියෙන නිසා දෙන්න බැරිලු.
  11. Yahapala_Naya

    ඔබාමා. White house photographer Pete Souza photo collection of Obama

    ඒත් කෙහෙල් කොලේ කන්නේ නෑ හිටං. Helicopter නෙමයි Air Force One පාවිච්චි කරත් කට ඇරියම ගොන් වෙන්නේ නෑ අපේ උන්දැල වගේ. Obamaට හොඳට කතා කරන්න පුළුවන් මොනවා උනත්. නළුවෙක්ද මොලයක්ද මම දන්නේ නෑ. මිනිහ කිව්වා දේවල් වලින් partially හරි කරලා තියෙනවලු 70% විතර. අවුරුදු 8ට scandal එකක් නම් ආවේ නෑ පොරගෙන්...
  12. Yahapala_Naya

    Obama handing over to Trump

    හිටං professional ද? කට ඇරියම රෙදි ගැලවෙනවා. Obama නම් classy පොරක්.
  13. Yahapala_Naya

    නඩුදාන්නත් බද්දක් ගෙවලා ඉන්න ඔනේ

    මුගේ අම්මගේ අහවල් එකට බද්දක් ගැහුවනම් අද මෙහෙම වෙන්නේ නෑ.
  14. Yahapala_Naya

    FRIENDS TV Show

    A fan club for a show that lacks depth?
  15. Yahapala_Naya

    Kwid automatic transmission

    Make Renault Great Again. Move operations from India and make them pay for the relocation costs.
  16. Yahapala_Naya

    ජපනගේ පල් වැඩ 01

    සද්දෙට :lol: සිරාවටම කිව්වොත් inline 6, v 12 මාර ගතියක් තියෙන්නේ.
  17. Yahapala_Naya

    Obama, Joe Biden Memes

  18. Yahapala_Naya

    ඔබාමා. White house photographer Pete Souza photo collection of Obama

    ඔබාමා. White house photographer Pete Souza photo collection of Obama classy විදියට හිටියා අවුරුදු 8ක්. Sort of like the dude and his family. :) source:http://9gag.com/gag/ajqEV90?ref=fbp
  19. Yahapala_Naya

    ජපනගේ පල් වැඩ 01

    6 cylinder engine එක නැත්තම් වැඩක් නෑ.
  20. Yahapala_Naya

    වාහන_මිල_අඩු_වැඩි_වුණ_හැටි

    උන්ගේ income එකයි අපේ income එකයි compare කරලා බලන්න. ලංකාවෙත් සාමාන්‍ය මනුස්සයෙක්ට ලක්ෂ 6-7ක් වත් මාසිකව පඩි තිබ්බ නම් සිංගපපුරුව වගේ tax ගැහුවට කමක් නෑ.

    No contents