tupac97, උඹ homophobe කෙනෙක් නේ. උඹ මෙතන එක්සත් බොදුනුවා වගේ ආතල් දෙනවා. උඹ අපිව බය කරන්න හදනවා අපි(සමහරු) කෙල්ලෝ දිහා බලන විදියට උඹලා අපි දිහා බලනවා කියලා. :lol:
දැන් මෙතනදී බාල වයස්කාරයන් ඇදල කොන්ඩයා වගේ සින් එකක් කරන්න හදනවා. දැන් කියපන් අපි මේවට හිනාවෙන්න ඕන කොහෙන්ද කියල.