මම හිතන්නෙ නෑ චතුර ඒ දේ පටලවාගෙනයි ඉන්නෙ කියලා. ඌ නිදහස් දිනේ දෙකට කඩන එක වැරදියි කීවේ වියදම් වැඩි වෙන හේතුව නිසා. ඌ ඒකට සපෝටිව් විදිහට ඔය හමුදා අයට එකදිගට ඉන්න පුලුවන් නම් ඇයි දේශපාලකයන්ට එහෙම කැපවීමක් කරන්න බැරි කියලයි ඇහුවේ මට තේරිච්ච විදිහට. ඒ අහපු එක පුලුවන් නම් මමත් අහනවා. මෙච්චර කල් එක...