:):):)
අහ් එහෙමම නෑ නේද මචන් - ඕක අපේ රටේ වගේම වෙන රට වලත් ඉන්ටර්චන්ජ් වෙන යෙදීමක් මම දන්න විදිහට. ගොඩක් රටවල පුශ්, ෆූට්, පෙඩල් බයික් කියන්නෙ එකටම තමා. අනික ලංකාවේ ආදී කාලේ ඉදන් ෆුට් සයිකලෙයි, පුශ් සයිකලෙයි කියන්නේ දෙකම එකට. ගම්වල තාමත් පුශ් සයිකලේ කියන්නේ ෆුට් සයිකලේට - එක අපේ සංස්කෘතියට එකතු...