1. Magodis-Thuma

    පුශ් සයිකලයක් ගන්න!

    පුශ් සයිකලයක් ගන්න! කස්ටියට කියන්න පුලුවන්ද හොද පුශ් සයිකල් මොඩල් එකක් (වගේම හොද බ්‍රෑන්ඩ් එකක්) ලංකාවේ තියෙන?:) තව ගන්න පුලුවන් සිංහල කඩ ගැන හෝඩුවාවක් - කොලඹ හරි කුරුනෑගල හරි අවට ප්ලේස් එකක් හරි ඔන් ලයින් එකක් වුනත් අවුලක් නැත:) මට ගම වටේ රට වටේ ජොලියට පදින්න මිස රේසින් පදින්න නොවෙයි මචං...
  2. Magodis-Thuma

    ✈✈ Aviation ✈✈

    6000+ gahala neh? Ela Ela
  3. Magodis-Thuma

    පින්වන්තියේ මාගේ ( Cover )

    එල එල ඩෝ. පොඩ්ඩක් පිචින්ග් හදා ගනින්! තව උබ හිතලා නෙවෙයි වෙන්න ඇති ඒත් කියාගෙන යද්දි පොඩ්ඩක් විතර සංගීත් කාරයව ආරුඪ වෙනව වගේ තේරුනා! ඒකත් හදා ගත්තා නම් එළ! සුබපැතුම් කොල්ලා!
  4. Magodis-Thuma

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මුජෙ නීදන අයේ - ඔන්න අපි ගියා - හැමෝටම සුභ රාත්‍රියක්!:)
  5. Magodis-Thuma

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ah current giya welawe giya ekak?
  6. Magodis-Thuma

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :angry::frown::growl::angry::angry::angry::angry:
  7. Magodis-Thuma

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ප්‍රසිද්ධ පොරවල් (පොරිවල්) නෙහ්:dull:
  8. Magodis-Thuma

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ මල්ලි අපි ආවා අයෙත්!
  9. Magodis-Thuma

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හැම එකම ටික ටික ගහලද කොහෙහ්ඩ?:baffled:
  10. Magodis-Thuma

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කරන් ආවාහ, අපි අවෙමි යලිත්! (කොහොමද සින්හල?) මගේ සින්දුව දුන්නැයි
  11. Magodis-Thuma

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    bye machanlaa - mama yanawa ban mehe current giyaa, ikmanata kanna deyak hoya ganna yanna onea!
  12. Magodis-Thuma

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    වෙඩි තියන්න බලාගෙනද?
  13. Magodis-Thuma

    2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනිවා! හැබැයි අද නම් උබට බෝතක් මූඩියක්වත් අනිවා පෑගිලා:P

    No contents