මේ සැරේ මෝඩ හඳුනා බණ කියන්න ගොස්‌ නාගනී

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    :lol:



    mXhYtEN.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    මට “insert media” feature එක වැඩ කරන්නෙ නෑනෙ.
    කවුරුහරි එකෙක් ඒක කරන හැටි කියල දීපල්ලකො.

    මෙන්න මේක මෙතන දාපන් පුලුවන් එකෙක් 👇🏼

    https://www.facebook.com/share/v/ENftCCg4KoZMd9KN/

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    කෙලියා තාප්පෙට. කාල වකවානු පැටලුනා නේද? හඳුනා කෙලාගත්තට කමක් නෑ මේ පාර මාලිමාවට ගහලා බලමු.
     

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    පුස් ඇටයගේ ගෑනිට පිළිකාවක් තිබිල තනේ අයින් කරලා කියන්නේ ඇත්තද බං? :no::D
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    හඳුනටona වුනේ ඌ බෞද්ධයෙක් කියලා පෙන්නගන්න... විහින් දෙයල් ආරොපණය කරගන්න ගියාම එහෙම වෙනවා..​

    තප්පර 0.7 "එයා" කියන වචනය බලන්න. සමාන්‍යයෙන් බෞද්ධයන්ට ඕක කියවෙන්නේ නෑ. හැබැයි කවුරු හරි අරෝපණය කරගන්න ගියාම මෙ වගේ සියුම් තැන්වල අහුවෙනවා..​

     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    පෝඩා මහින්ද පෝඩා බැසිල් පෝඩා රිෂාඩ් :ROFLMAO:

    ගුපියන්ට රෙද්දේ රෙවෙන කතා , දැන් ඔය ලස්සනට මයිනගේ රෙද්ද අස්සට තුරුළු වෙලා ඉන්නේ 😂 :ROFLMAO:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ

    පළවෙනි ධර්ම සංගායනාව කරේ බුදු හාමුදුරුවෝ පිරිණිවන් පාලා මාස 3කට පස්සේ 🤣🤣🤣

    මුන් කටට එන බොරු කියනවා 🤦
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113
    උදේ සවස දවසට තෙවරක් බැගින් මෙය ජප කරන්න.
    අත් දුටුයි, ප්‍රත්‍යක්ෂයි
    ප්‍රතිපල සහතිකයි .

    රනිල් මැතිඳු ජීවමානයි! :baffled:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හැබැයි අපේ රනිල් මත්තයාණන් සැබෑම බෞද්දයෙක් :love: රනිල්ට ඉඩ දෙමු :love:


    වතුර ටිකක් ඇගේ හැලුන ගණන් ගම්න එපා. ඩාම් වෙනවා ඩූම් වෙනවා :yes:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මට “insert media” feature එක වැඩ කරන්නෙ නෑනෙ.
    කවුරුහරි එකෙක් ඒක කරන හැටි කියල දීපල්ලකො.

    මෙන්න මේක මෙතන දාපන් පුලුවන් එකෙක් 👇🏼

    https://www.facebook.com/share/v/ENftCCg4KoZMd9KN/


    විදෙඕ එක ප්ලෙ වෙන්නැ බ්බ්.

     
    • Haha
    Reactions: monson