1. J

    Xiaomi Redmi 6 හොඳ ද ?

    Xiaomi Redmi 6 එකේ heating ප්‍රශ්න, call ගත්තම අනිත් පැත්තෙ කෙනාට හරියට ඇහෙන්නේ නැති ප්‍රශ්න තියෙනවාද ?
  2. J

    Galaxy M10, A10, Redmi 7

    thanks bro
  3. J

    Galaxy M10, A10, Redmi 7

    machan thama use karanwada?
  4. J

    20,000 අඩුවෙන් ෆෝන් එකක්

    රුපියල් 20,000 අඩුවෙන් හොඳ ෆෝන් එකක් කියන්න පුලුවන්ද ? Xiaomi Nokia හරි Huawei හරි ගන්න බැලුවේ. ෆෝන් නම් තියෙනවා සෙට් එකක්ම. GSMarena එකේ බැලුවම හැම ෆෝන් එකේම මොකක් හරි අවුලක්. දැනට පාවිච්චි කරන කාට හරි ෆෝන් එකක් recommend කරන්න පුළුවන් නම් බොහොම ස්තුතියි
  5. J

    පොහොට්ටුවාදීන් අනුරට මේ තරම් වෛර කරන්නේ ඇයි?

    මෙව්වා කතා විතරයි :) මේ බස් එක ජවිපෙ කෙනෙක් මැතිවරණයට පාවිච්චි කරන්න දුන්න බස් එකක්. රියදුරු ජවිපෙට හිතවත් කෙනෙක්. මහත්තයෝ සමාජවාදය කියන term එක මොකක්ද පීඩිත පංතිය කියන term එක මොකක්ද කියලා පොඩ්ඩක් කියවන්න. වාමාංශික පක්ෂ වලට වාහන පාවිච්චි කරන්න බැහැ කියලා එකක් නෑ :)
  6. J

    පොහොට්ටුවාදීන් අනුරට මේ තරම් වෛර කරන්නේ ඇයි?

    ලියලා තියෙන්නෙ නිර්මාල් මොකද්ද තේරුම් ගන්න පුළුවන් කතාන්දරය. ධනපති පංතිය කියලා මාක්ස් මොක්කක්ද කිව්වේ නිර්ධන පංතිය කියලා මාක්ස් මොකද්ද කිව්වේ කියලා හොයලා බලන්න. දේපල ආවේ කොහොමද කියලා කියාගන්න බැරුව දැඟලුවේ නෑ හරියටම ආපු විදිය කිව්වා මල්වානේ ගේ වගේ වුනේ නෑ :)
  7. J

    පොහොට්ටුවාදීන් අනුරට මේ තරම් වෛර කරන්නේ ඇයි?

    මේ වගේ බොරු පිළිගන්නේ නම් ඉතින් රාජපක්ෂ බතිමතුන්ම තමා :))
  8. J

    පොහොට්ටුවාදීන් අනුරට මේ තරම් වෛර කරන්නේ ඇයි?

    අපි බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා. 1977 දී ශ්‍රී ලංකා එක ආසන අටට බැස්සා. ජවිපෙ අවුරුදු දෙකක් විටින් විට තහනම් වෙලා හිටිය අයත් මැරිලා ගිහිල්ලා තාමත් ආණ්ඩු වලට හිසරදයක් වෙන්න පුළුවන් තරම් ශක්තිමත්ව ඉන්නවා.
  9. J

    පොහොට්ටුවාදීන් අනුරට මේ තරම් වෛර කරන්නේ ඇයි?

    අම්මෝ. පාර්ලිමේන්තුවේ එකට වාඩි වෙලා හිටිය පලියට මලික් සහ ජවිපෙ deal කියන්න පුළුවන්ද. රෝයල් තෝමස් බිග් මැච් එකේ නාමල් හර්ෂ රනිල් මහින්දානන්ද රවී ඔක්කොමලා එකට ඉන්න එකත් deal. සාක්කි දෙද්දී solid සාක්කි දෙන්න :)
  10. J

    පොහොට්ටුවාදීන් අනුරට මේ තරම් වෛර කරන්නේ ඇයි?

    මහත්තයෝ අවුරුදු දෙකක් ඔයා compare කරන්න කියන්නෙ. " විමල් වීරවංශ JVP එකේ ඉන්නකොට JVP එක මැතිවරණයෙන් ගත්ත ඡන්ද ගානයි අනුර කුමාර 2015 ගත්ත ඡන්ද ගානයි එහෙනම් පොඩ්ඩක් මෙතැන දාන්න 🤣🤣🤣 " එක අවුරුද්දක පක්ෂයක් ගත්ත ගණන සහ තව අවුරුද්දක පුද්ගලයෙක් ගත්ත ගණන. විකාරයක් නෙ. ඔයාගේ පොයින්ට් එක මේක නම් " තනි...
  11. J

    පොහොට්ටුවාදීන් අනුරට මේ තරම් වෛර කරන්නේ ඇයි?

    මේවා ඉතින් රස කතා විතරයි :) සාක්කිවත් නෑ. මහින්ද නම් දන්නවා ඇති. නැත්තම් පොහොට්ටුවේ නුවර කාගෙන් හරි අහන්න කියයි කොහොමද කියලා.
  12. J

    පොහොට්ටුවාදීන් අනුරට මේ තරම් වෛර කරන්නේ ඇයි?

    පක්ෂයක් විදියට ගත්ත ගානයි තනි පුද්ගලයෙක් ගත්ත ගානයි සංසන්දය කරලා වැඩක් නෑ නේ ?
  13. J

    පොහොට්ටුවාදීන් අනුරට මේ තරම් වෛර කරන්නේ ඇයි?

    නැහැනේ සහෝදරයා. බලන්න දැන් එජාපයට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. කැඩිලා ඉවර නෙ. එයාලා ගෝඨාභය එක්ක ආණ්ඩු කරන්න පවා ලෑස්ති නෙ. ජාතික ජාන බලවේගය එහෙම නෑ නෙ.
  14. J

    පොහොට්ටුවාදීන් අනුරට මේ තරම් වෛර කරන්නේ ඇයි?

    you can't say rejected. If you look at Tamil votes you know that most of them voted sajith. But In any other election you know for sure that they won't UNP/SJJB. They only vote tamil candidates.
  15. J

    පොහොට්ටුවාදීන් අනුරට මේ තරම් වෛර කරන්නේ ඇයි?

    ඒ ජනාධිපතිවරණයක් නිසා. ජනාධිපතිවරණයක මහා මැතිවරණයක පළාත් සභා මැතිවරණයක පළාත් පාලන මැතිවරණයක ඡන්ද දායකයාගේ හැසිරීම වෙනස්.
  16. J

    paypal ප්‍රශ්න ටිකක් :)

    paypal ප්‍රශ්න ටිකක් :) 1) ලංකාව රට විදියට දාලා paypal හදන එක තේරුමක් නැති වැඩක් ද ? 2) ලංකාව රට විදියට දාල හදන paypal එකකට සල්ලි වැටුනොත් account එක cancel වෙනවද ? 3) පිලිපීනය රට විදියට දාල හදන account මාට්ටු උනොත් ඉස්සරහට හදන account එකකට ඒක බලපානවද ? දන්න අය ඉන්නවා නම් උත්තර දෙන්න පුලුවන්ද ?
  17. J

    Lynda.com Download

    Thanks machan
  18. J

    Anura Kumara Dissanayake ෆේස්බුක් live

    Anura Kumara Dissanayake ෆේස්බුක් live අද රෑ 7 ට අනුර කුමාර live එනවලු. #AskAKD හෑෂ් ටැග් එක පාවිච්චි කරලා ප්‍රශ්න අහන්න පුලුවන් ලු. ප්‍රශ්න ඇහුවම ගෝථාභයට වගේ තරහ යන්නෙත් නෑ ලු :D
  19. J

    Lynda.com Download

    Sorry machan. Umba kiyapu widiyata links gaththa. :) https://www.lynda.com/Google-Analytics-tutorials/Content-Marketing-Staying-Relevant/383552-2.html https://www.lynda.com/Business-Online-Marketing-tutorials/Writing-Marketing-Copy/149250-2.html...

    No contents