Anura Kumara Dissanayake ෆේස්බුක් live

janindudz

Junior member
  • Dec 15, 2012
    52
    9
    8
    Anura Kumara Dissanayake ෆේස්බුක් live

    අද රෑ 7 ට අනුර කුමාර live එනවලු. #AskAKD හෑෂ් ටැග් එක පාවිච්චි කරලා ප්‍රශ්න අහන්න පුලුවන් ලු.

    ප්‍රශ්න ඇහුවම ගෝථාභයට වගේ තරහ යන්නෙත් නෑ ලු
    :D
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අද රෑ 7 ට අනුර කුමාර live එනවලු. #AskAKD හෑෂ්ටැග් එක පාවිච්චි කරලා ප්‍රශ්න අහන්න පුලුවන් ලු.

    ප්‍රශ්න ඇහුවම ගෝථාභයට වගේ තරහ යන්නෙත් නෑ ලු
    :D
    #AskAKD අන්රයියෙ,මෙච්චර ගෑනු ඉන්න රටේ ඇයි ඔයා ඔයාගෙ පුංචි අම්මවම කසාද බැන්දේ?
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    සිරිකොතෙන් මොනිටකරයි අවලම් ප්‍රශ්න අහල තියෙන එවුන්...
    හිරුනිකා එව්වොත් කළු ඩිෆෙන්ඩරෙන් බඩුම තමා...
    අහුවෙන්න එපා ඕවට.. ඩීල් ඕවා
     

    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43
    #AskAKD අන්රයියෙ,මෙච්චර ගෑනු ඉන්න රටේ ඇයි ඔයා ඔයාගෙ පුංචි අම්මවම කසාද බැන්දේ?

    අනික් එවුන්ගේ වගේ හොරකම්, ජඩකම් ගැන අහන්න දෙයක් නැති හින්ද, මෙව්වා වත් අහමු නේ.
     
    Last edited: