20,000 අඩුවෙන් ෆෝන් එකක්

janindudz

Junior member
  • Dec 15, 2012
    52
    9
    8
    රුපියල් 20,000 අඩුවෙන් හොඳ ෆෝන් එකක් කියන්න පුලුවන්ද ? Xiaomi Nokia හරි Huawei හරි ගන්න බැලුවේ. ෆෝන් නම් තියෙනවා සෙට් එකක්ම. GSMarena එකේ බැලුවම හැම ෆෝන් එකේම මොකක් හරි අවුලක්. දැනට පාවිච්චි කරන කාට හරි ෆෝන් එකක් recommend කරන්න පුළුවන් නම් බොහොම ස්තුතියි
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    I got Xiaomi Redmi 9A two days ago as a 2nd phone. Excellent battery life and build quality and good screen(for the price I paid) but its slow. One I opened two apps it slow down and start to lag considerably.

    However I only use it as a portable Hotspot and occasionally to call/SMS so for me it's fine. I paid Rs18700 with company warranty.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    I got Xiaomi Redmi 9A two days ago as a 2nd phone. Excellent battery life and build quality and good screen(for the price I paid) but its slow. One I opened two apps it slow down and start to lag considerably.

    However I only use it as a portable Hotspot and occasionally to call/SMS so for me it's fine. I paid Rs18700 with company warranty.

    Xiaomi Redmi is the best for money value
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,605
    10,171
    113
    ,ගන්නවනම් 3gb රැම් එක තියෙන එකක් ගන්න නැත්තං කිසිම වැඩක් කරගන්න බැරි වෙයි
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ශිරෝමි තමා.මගෙත් 9t එක සුපිරි. අරගෙන අවුරුද්දක් වෙනවා. තාම කිසිම ලැග් එකක් නෑ.අනික බැටරි ලයිෆ් එක මාරම හොඳයි