1. pitastharaya

    සොක්කන් ලොක්කන් වූ වගයි කියලා පොතක් තියනවා කුමාරි ජයවර්ධන

    කියවන්න බෝරිං.පහත රට කලු සුද්දො රේන්ද,වැවිලි වලින් ලොකු උන විදිය තියෙනවා .පුස්තකාලයේ පොත තියෙනවා
  2. pitastharaya

    මං ජනාධිපති නම්

    රට රස්සාවකට යන්න ඉන්න සියලු දෙනා රජයේ සම්පූර්ණ වියදමින් රට යවනව.
  3. pitastharaya

    පොඩි එකාට නමක් දාගන්න

    ධනුද සුබ පැතුම් තාත්තට
  4. pitastharaya

    Microsoft Office 2013 activation

    Up.මටත් ඕන
  5. pitastharaya

    ඇපල් බීජ පැල කරමුද?

    කට්ට කාල ගිරියක් ඒවි.ගෙඩියක් එන්නෑ කවදාවත් .ගස්ලබු පැලයක් හිටවමු
  6. pitastharaya

    Airtel use karana aya enna

    ලාභදායී උනත් උන්ට බලෙන් ඇඟේ ගහන්න බෑ.කෝ රටේ නීතිය
  7. pitastharaya

    Airtel බප්ලො

    උන් මගේ සිම් එක ඉනැක්ටිව් කරලා.උන් මට ප්‍රිය වචනයෙන් කියනව තෝ අපේ ෆ්‍රීඩම් පැකේජයක් දාගන්නා තෙක් සිම් එක ඇක්ටිව් කරන්න නෑ ලු.ගිණුමේ සල්ලිත් ,ඩේටත් තියෙනවා .ඒ කියන්නෙ උන් මගෙන් සල්ලි අරන් ඉවරයි.එක්කො උන් ඒ සල්ලි දෙන්න ඕන.කාලකණ්ණි ..නීතිය කෝ.පුකේ ෆ්‍රීඩම්
  8. pitastharaya

    Grinder (not blender)

    Singer mixee
  9. pitastharaya

    ඔබත් වතුරේ වැටිලා ඉන්න කූබින්ගේ ජීවිතය බේරාගන්නවද

    කූඹි නම් ගොඩ දානව.ඌරෙක් වලක හිටියොත් මස් කරනව.බවුජ්ජයො
  10. pitastharaya

    Wijeyadasa president karamu

    විජේදාස ඩීල් දාස.යහපාලනය වෙලාවෙ ඕක තමයි ඔක්කොම නඩු යට ගැහුවෙ.ඇවන්ගාඩ් එක,සිරිලිය ..තව.. ඕක බොරුවට වීරයා වගේ විවේචනයට කරල,පාර්ලිමේන්තු වෙ කුක්ක වගේ අත උස්සනව.ලදරුවො ඉතිහාසය හොයපන්.
  11. pitastharaya

    Mangala Samaraweera - One of Srilankas most intelligent people

    අනර්කෙලී සම්බන්ධීකරණ ලේකම් වශයෙන් මුලින් ම දේශපාලනයට අරන් ආව
  12. pitastharaya

    Infrared ගෑස් කුකර් පාවිච්චි කරනවද

    IR cooker ගැන review නැද්ද ?
  13. pitastharaya

    බඩුවක් එක්ක කරන්න පුලුවන් දේවල් මොනාද

    ගනිකාවකගෙන් කවදාවත් පූර්ණ ලිංගික sathutak ලබන්න බෑ.අවිස්වාසය විසින් සathutra අහිමි කරනව.විස්වාසවන්‍tha කිහිප දෙනෙක් thaබා ගන්න
  14. pitastharaya

    වැට අයිනේ පිබුරු පැටියෙක් හිටියා

    මාත් දන්න කෙනෙක් මළා පිඹුරෙක් කියල පොලඟෙක් අල්ලන්න ගිගින්
  15. pitastharaya

    මල් ගවුම් කාරයා කන රත්වෙන්න කාල කියන්නේ

    ඌට බේබිල අධෝ මාර්ගයේ සංසර්ගය කරල ගියත්,හෙට ඌ බේබිලත් එක්ක හිට ගනීවි
  16. pitastharaya

    කට ගද

    ඉරිමේදාදී තෙල දත් මුල් දිය වීමට ශුවර්
  17. pitastharaya

    JVP දිනුවොත් ලංකාව.....

    ලදරුවො රටට මෙහෙම උනේ කොරෝන ආව නිසා නෙමෙයි.මුන් හොරා කෑව නිසා.ණයට අරන් නාස්ති කරපු නිසා.සමහර රටවල් අවුරුදු 5ක් වැහුවත් රට දුවන්න පුලුවන්.මුන් මේ රට උලා කාල තියෙන්නෙ.ලැජ්ජ නැතිව තොපි උනට ම #ක දෙනව.

    No contents