1. pitastharaya

    ලංකාව ගැන දුකෙන් මරමු

    බහුතරය කැමතී.මළු රටටම හීන් නූලෙන් වින කරන උන් මැරුවත් කමක් නෑ,තහවුරු කර ගෙන.
  2. pitastharaya

    ලංකාව ගැන දුකෙන් මරමු

    අපි මිනීමැරුවෙක්,ස්ත්‍ර්‍ර දූෂණකයෙක්,ලමා අපචාරකයෙක් වෙඩි තියල මරණ එකට කැමතී.උගේ අපරාධ බලපාන්නෙ ටික දෙනාටයි .නමුත් ලොකු තනතුරුවල ඉන්න,ටයි කෝට් දාගෙන රජයේ ලොකු පඩි ගන්න උන් මුලු ලංකාවෙ පරම්පරාවකරට කරන අපරාධ අපි දැක්කෙ නෑ වගේ ඉන්නව.ඒ අපරාධයට ඌ එක අත්සනයි ගහන්නෙ.අපි ඔක්කොම ඒ දුක විඳින්න ඕන.ඌ වටා ඌ...
  3. pitastharaya

    ගිනි ගත් නැවෙන් බිහිවෙන බිලියනේර්ස්ලා කවුද ??

    දිලිත් ජයවීර ,නිස්ස‍ංක් හේනාදිපති මුන් සල්ලි වලට අම්ම උනත් විකුණා වි
  4. pitastharaya

    එල්ලෙන සිවිලිමක්

    Ipanal 280 square feet ,with labour charge
  5. pitastharaya

    Iron Dome Israel

    මිනිස්සු මරන්න හදපු යකඩ ගොඩවල් වලට ආදරේ කරන්න එපා.
  6. pitastharaya

    වහල ගහන්න උපදෙස්

    ඇස්බැස්ටෝස් දාපු උන් කියන්නෙ ඒක අවුලක් නෑ කියල .තීන්ත ගෑවා ම හරි ලු.ගොඩක් රටවල් තහනම් කරලා.ලංකාවට ත් ඕන,නමුත් පණ නෑ ඒකට.
  7. pitastharaya

    වහල ගහන්න උපදෙස්

    ඇස්බැස්ටෝස් රජය තහනම් කරන්නෙ,ඒකෙ පිළිකාකාරක කියල දන්න නිසා.ඇයි මිනිස්සු ඉල්ලන් කන්නෙ
  8. pitastharaya

    වහල ගහන්න උපදෙස්

    Thanks bumpers Bunp ------ Post added on 1620744132
  9. pitastharaya

    වහල ගහන්න උපදෙස්

    ඇස්බැස්ටෝස් නොවන අමුද්‍රව්‍යයකි න් වහල සෙවිලි කරන්න ඕන.ඇන්ටන් ආමර්,එස්ලෝන්,රැම්කෝ මේව පාවිච්චි කරල වහල ගහපු අය ඉන්නව නම් උපදෙස් ලබා දෙන්න.
  10. pitastharaya

    12.5 KG Gas

    එක රටක් ,එක නීතියක්
  11. pitastharaya

    කහපාට ගෑස් නෑනේ.

    මිල වැඩි කරන්න ඉල්ලුව.බෑ කිව්ව.අරුන් බර අඩු කළා.මුන් බඩු එවන්නෙ නෑ.
  12. pitastharaya

    නන්දසේන ගෝඨාබය ගැන උබලට හිතෙන දේ !

    මහින්ද ගෙ මල්ලි කියන සුදුසුකම විතරයි ,එකම සුදුසුකම.පවුලෙ බලේ පිට යන්න නොදී තියා ගන්න ඕන නිසා ඒ වනවිට නමක් තියන් හිටිය එතුමා ඉදිරියට දැම්ම.තවදුරටත් ඒ වාසගමෙන් කර ගන්න දෙයක් ලංකාවට නෑ
  13. pitastharaya

    උබලා දන්නවඩ මේ නිලියන්ගේ බිෆ් ලා

    තෝ බීෆ් වලට ගන්න ඕන
  14. pitastharaya

    Hitler

    අමුනුගම කියන වාචාලය හිට්ලර් ගැන මොනවද දන්නෙ! හිට්ලර්ගේ කිසිම දෙයක් යහපත් උදාහරණයකට ගන්න බෑ.අපි කොතරම් නූගත් ද කියල ජාත්‍යන්තරය හිතනව ඇති ද!
  15. pitastharaya

    කෙට්ටු ඩයල් එහෙකට වලියක් සෙට් උනොත් ?

    ගහගෙන ප්‍රශ්න විසඳ ගන්න බෑ.උඹ ඌට ගැහුවත් ඒක එතනින් ඉවර නෑ.ඌට,ඌටම ගැලපෙන එකෙක් මුන ගැසුණු දවසට එක අපතයෙක් තොලොංචි වේවි.ඒ උඹ නෙමෙයි.
  16. pitastharaya

    මොබිටෙල් 295 සිම්

    මං ගත්ත.ටැක්ස් එක්ක ම 295යි.මුලින් ම මේක RDA එකට දුන්නෙ. මම ගත්තෙ ඉහත පින්තූරයේ තියෙන කෙනාගෙන් නෙමෙයි ------ Post added on 1618190938
  17. pitastharaya

    මොබිටෙල් 295 සිම්

    මේ දවස් වල රජයේ සේවකයන්ට මොබිටෙල් 295 සිම් එක් දෙනව.ඕන ජාලයකට විනාඩි 1000 නොමිලේ.2ජීබී එනි ටයිම්.මේ සිම් එක 500යි.ඩිපොසිට්.සමහරු 1000ට විකුණනව.හොයන උන්ට දැන ගැනීමට දැම්මෙ

    No contents