1. DjAnomaly

    slt 4G sim eka mobile ekata wada karanwada ban

    APN settings mobitel danna Data Roaming on karanna
  2. DjAnomaly

    Vote for SLT

    අං ලිමිටඩ් නන් Usage බලන්නේ කොහොමද?
  3. DjAnomaly

    Vote for SLT

    පාඨලී චම්පික තියරිය (රථවාහන ධාවනය ) ඕතෙන්ට යොදාගන්න පුලුවන්. ඒ කෙසේද යත්!;? හිතන්න මෝටර් සයිකලයක් පිටුපසින් පැමිණෙන වී8 වාහනයක් ගැන. වී8 එක යන්න ඕනේ මෝර්ටර් සයිකලේ පිටුපසින්නේ , (අධිවේගී මාර්ගයේ නොවන නිසා) හැබැයි පාඨලීට වේගය අවශ්‍යයි. මේකට පිළිතුරු හොයාගන්න වෙලා තියෙන්නේ ජහමනයාට (ඔව් ඒ අපිට ).
  4. DjAnomaly

    ‘‘අපි අම්මා බලා ගන්නවා නම් සජිත්ට අම්මා බලා ගන්න බැරි ද‘‘

    නාකි මයිනා ආයෙමත් රු 5000 කින් පෙන්ෂන් වැඩි කරලා. රටේ නූගත් වැඩිහිටි පරම්පරාවෙන් ඡන්ද ගත්තම තමයි මයින්ගෙ පවුල ගොඩයන්නේ.
  5. DjAnomaly

    පාස්කු ප්‍රහාරකයන්ට ගැලවීමක් නෑ! අගමැති මහින්දත් කාදිනල් හිමිගේ සටනට එක් වෙයි!

    සහරාන්ගේ ආදායම් වාර්ථාවක් ගන්න බැරි වෙයිද දන්නේ නෑ මහබැංකුවේ FIU එකෙන්?
  6. DjAnomaly

    විජය කුමාරතුංගව මැරුවෙ කව්ද

    ජිනීවා මානව හිමිකම් සම්මුතිය අනුව ඔබට දිවි නසා ගැනීමේ අයිතියක් ඇත.🤓
  7. DjAnomaly

    මේක මහ කරුමයක්...රටේ මිනිස්සු දුක් විඳිනවා...

    https://www.google.lk/search?q=fatf+grey+list&source=hp&ei=R8oOYrCjMN-QseMPw5yzqAo&oq=fatf+gre&gs_lcp=ChFtb2JpbGUtZ3dzLXdpei1ocBABGAAyBwgpEEcQsAMyBQgAEIAEMgYIABAWEB4yBggAEBYQHjIGCAAQFhAeMgYIABAWEB4yBggAEBYQHjIGCAAQFhAeOgIIKToFCCkQoAE6BQgpEIAEOgQIKRATOgsIABCABBCxAxCDAToICAAQgAQQsQM6CAgAELEDEIMBUKM...
  8. DjAnomaly

    5G porn ecac ganna eca worth thee

    අයි පෝන් 13 Pro එකක් ගන්න ඕනේ නන්, 11 Pro එකක් එකක් අරං 13 Pro conversion කිට් එක දාගනින්, උබට මැණික් පතලක් තියනවද? අනික ලංකාවේ තියන නෙට්වර්ක් එකට හොඳටම වැඩියි 13 Pro එකක්. ලංකාව කියන්නේ 3 වෙනි ලෝකේ රටක්, එන එන හැම පෝන් එකම ප්‍රමෝට් කරනවා කියන්නේ උබෙයි දේශපාලුවොන්ගේ ළමයිනුයි කිසි වෙනසක් නෑ...
  9. DjAnomaly

    ගන්පහ කෙනෙක් බැසිල් ට බැනල.....

    ඉංග්‍රීසි ඕනේ නෑ ජර්මන් භාසාව ඉගනගත්තනන් ලංකාව දියිණු කරන්න පුලුවන්
  10. DjAnomaly

    රටින් ගෙනා දුම්රිය මැදිරි 120න් ධාවනයට යොදා ඇත්තේ 40යි.

    ඉන්දියාව දැන් ඔක්කොම විදුලි දුම්‍රියට යනවා, ඉන්දියාවෙන් අයින් කරපු බාල ට්‍රේන්ස් ලංකාවට එවනවා.
  11. DjAnomaly

    පාස්කු ප්‍රහාරය පසුපස සිටින්නේ ඇමරිකන් කාරයෝ..! වාසු හෙළිකරයි

    වාසුට කවුරුහරි කියලා දීපං දැං මේක ඇමරිකන් කොලනියක් තමයි, උන්ගේ භාසාවෙන් කියනවනන් Unincorporated State එකක් කියලා. පව් මේ නාකියා මැරිලා යන්නේ මේ රට 1948 නිදහස ලැබුනා කියලා හිතලා.
  12. DjAnomaly

    4G-SIM Router

    Arcade ekakata gihin balanna kivva. Habai Broadband number eka change karanna be kiwwa.
  13. DjAnomaly

    N A K A M U R A EXPOSED

    දේශපාලකයන්ගේ පැවැත්ම වෙනුවෙන් තමාගේ වලකපාගන්න බයියෝ. AKA Nakamura, Erozan, Nicjosh, etc.
  14. DjAnomaly

    5G porn ecac ganna eca worth thee

    40ta 5g phones brandnew ne.
  15. DjAnomaly

    5G porn ecac ganna eca worth thee

    Snapdragon nethi version eka India vitharai enne. Lankawata 3rd party shipping thamai ganna wenne.

    No contents