ගන්පහ කෙනෙක් බැසිල් ට බැනල.....

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    ලංකාවට දියුණු නොවෙන්නෙ ඉංග‍්‍රිසි බැරි නිසා.. ඉන්දියාව දියුණු වෙන්නෙ ඉංග‍්‍රිසි පුළුවන් නිසා…



    මේ
    පොහොට්ටුවේ ගූඑන්පී ගොම් බඩුවක් ද
    @erozan පොඩ්ඩක් මේක පැහැදිලි කරන්න


    අපිට එක එක එව්ව හිතෙනවා නේ



    February 17, 2022 at 3:50 pm | lanka C news
    ලංකාවට දියුණු නොවෙන්නෙ ඉංග‍්‍රිසි බැරි නිසා.. ඉන්දියාව දියුණු වෙන්නෙ ඉංග‍්‍රිසි පුළුවන් නිසා…

    නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ සංකල්පයකට අනුව එම අමාත්‍යාංශය යටතේ ඇති නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන ගම්පහ දිස්ත‍්‍රික් ඉංග‍්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩ සටහනේ පළමු අදියරේ ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහන බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවන අදියරේදී රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔය ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව ප්‍රධාන වැඩසටහනේ පලවෙනි ශිෂ්‍යත්වේ බැසිල්ට දෙන්න බැරිද???
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ඔය ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව ප්‍රධාන වැඩසටහනේ පලවෙනි ශිෂ්‍යත්වේ බැසිල්ට දෙන්න බැරිද???
    උට සිංහලත් බෑ බ්න්ග් බලපන් අර කතාකරන එකක් තියනවා පට්ටම විදිහට මිස්පෙල් කර කර කතාකරන්නේ ?