ඒක තමයි ම. රා 2015 දි තුන් වෙනි පාරට ජනාධිපති වෙන්න ගිහිල්ලා පැරදුනේ. නැත්තන් ඌටත් වෙන්නේ ඕක තමයි, එහෙනන් කර්මවාදය අනුව 2019 අප්‍රේල් පාස්කු ප්‍රහාරයෙන් මැරිච්ච මිනිස්සු මරන්නේ ම. රා.
මේකනන් බයිලාවක්. ස' කරන ලබ්බක් නෑ. දේශපාලකයො කියන්නේ ඔක්කොම ජාවාරම් කාරයො, ලංකාවේ මානව සම්පත් ටික නව ලෝකේ...