ඔය කාලේ විතරක් නෙවෙයි අදත් සින්දු හැදෙනවා වෙන සින්දුවල melody එක අරගෙන. සමහර විට ඒක ආදර්ශයට අරන් ,එහෙම නැත්නම් මේ කියන විදිහට copy කරලා. ඒක ඉන්දියාවේ සින්දුවලත් තියෙනවා. සමහර හින්දි චිත්රපටි බලන කොට ඒකේ කතාව වෙන බටහිර චිත්රපටියක කතාව වගේ, හැබැයි ඉන්දියන් කරලා හදලා තියෙන්නේ.