ඉස්කෝලවල ඕන තරම් අසාධාරණකම් වෙනවා ඇති. හැබැයි සමහර වෙලාවට අපිට අසාධාරණ කම් කියලා පේන දේවල් තව ටිකක් දුරට හිතලා බැලුවාම ඒක මට,මම හින්දා හිතෙන දෙයක් කියලත් පේන්න පුළුවන්.
කාලෙකට කලින් වෙච්ච දෙයක් මේක. මම දන්න එකෙක් හිටියා ඉස්කෝලෙ හෙන leading character එකක්. ඉස්කෝලෙට ආවා leadership camp එකක්...