1. Yahapala_Naya

    Moko ban Kalu wela?

    මේකේ හැඩ බල බල ඉන්නේ නැතිව පුළුවන් නම් ඉන්දියාවට migrate වෙලා උන්ගේ අම්මල එක්ක ඉඳපන්. නැත්තම් sign කරාට පස්සේ මෙහෙට එන එවුන්ට උන්ගේ අම්මල එක්කම එන්න කියලා ඉල්ලීමක් කරපන්. edit: ඔව් දැන් කියපන් උන්ගේ අම්මල මොකටද උඹේ අම්ම ඉන්දෙද්දී කියල.
  2. Yahapala_Naya

    ETCA ගැන ඔබේ මතය..vote here..

    90% ක්ම රටේ පුරවැසියන් මේකට විරුද්ධයි. 1%කට වාසි දායකයි. රටේ 90% ජාති වාදීන් කියල හරි 1% ට ඕන දේ කොහෝම හරි කරනවා.
  3. Yahapala_Naya

    Little Help

    chilled semen :lol: bump
  4. Yahapala_Naya

    R.I.P_හැකරැල්ලා

    likes හිගා කන ගොන් ගස් වලට facebook account හදන බෑ නේ. ඒක නිසා මේක ඇත්ත වෙන්නම ඇති. මේ ගෑනු ළමයා හොඳ හැදිච්ච, මස් මාළු කටේ වත් තියෙන්නේ නැති චරිතවත් කෙල්ලෙක් වෙන්න ඇති.
  5. Yahapala_Naya

    R.I.P_හැකරැල්ලා

    නිවන් සුව. :( :lol:
  6. Yahapala_Naya

    මිත්‍යාව පතුරන මේ වගේ උදවියට,

    ඕක comments delete කරනවා බන්. එකම එක comment එකයි දැම්මේ, මාව block කරලද කොහෙද.
  7. Yahapala_Naya

    මගේ බිරිඳ

    Replace pronounce as you see fit, and replace Jane with John. Asshat!
  8. Yahapala_Naya

    KIWDI

    අම්පාරට හරියන්නේ මොල්ලි 3 මොඩල් ඔටුවෙක්ම තමයි. import කරගන්න try එකක් දෙන්න
  9. Yahapala_Naya

    එළකිරි දෙවන ජාතික සටන | රතු මිරිස් පිටුදකි&#35

    Zakir Naik ගේ සිංහල බෞද්ධ version එකම මයි.
  10. Yahapala_Naya

    Guitar repair කරන තැනක්

    තව place එකක් තියෙනවා බණ්ඩාරගම පැත්තේ, ටිකක් ඇතුලට වෙන්නලු තියෙන්න. ශිරාන් කියල කෙනෙක්. පොර හොඳයි කිව්වේ නම් සිරාම fingerstyle බුවෙක්. ටිකක් දුර නිසා එතෙනට call කලේ වත් නෑ. Shiran: 077-783-9990
  11. Yahapala_Naya

    Guitar repair කරන තැනක්

    තාම හම්බ උනේ නෑ මචන්, මම ගිය සිකුරාදා තමයි දුන්නේ Pioneers Sound Mobile කියන එකට. Place එක තියෙන්නේ කොහුවල, green path කියන පාරේ. bridge එක අලවන්නයි d'addario gauge 10 strings set එකක් දාන්නයි 2400ක් විතර යයි කියල කිව්වේ. phone: 077-301-8304 යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙන් තමයි දැනගත්තේ. හම්බ උනාම...
  12. Yahapala_Naya

    period දවස් වල sex

    dry පිට ඇරගෙන කාපන් හොඳ සැර ලුණු මිරිසක්.
  13. Yahapala_Naya

    වැල කෑවම...

    නෑ fire brigade එකට කතා කරයි චූ කරනකොට ගිනි ගන්නවා කියල.
  14. Yahapala_Naya

    මිනිසුන් තාම මතකයි..... මෙවා ගැන හොයන්නේ කවදා&

    හා හා ජාතිවාදය අවුස්සන්නේ නැතිව ඉන්නවා හිටන්
  15. Yahapala_Naya

    කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

    තොප මා කෙරෙහි ඇති ආකල්පය කිමෙක්ද සොදුර?
  16. Yahapala_Naya

    කාටද මේවා මතක?

    තව එකක්, උඹලට මතකද සෙන්පති අඩවිය කියල එකක් 2006-07 වගේ අතර මතක විදියට ගියේ. එකෙත් ටිකක් හොඳට හඬ කවල තිබ්බේ. ස්වර්ණවාහිනියෙන් හරියට dub කරපු එකම කාටුන් එකද කොහෙද.
  17. Yahapala_Naya

    කාටද මේවා මතක?

    Sri Gags එකේ cartoons ගැන post එක දැක්කද? comments ටික කියෙව්වම අතිතෙටම ගියා. :love:
  18. Yahapala_Naya

    Lankawe Inna Harak

    ඕක Feng-Shui නේද විකුනන්නේ? ඒකට ගනදෙවියෝ කොහොමද සෙට් වෙන්නේ? මූ thor වත් ගෙනල්ල පුජා කරයි ද දන්නේ නෑ ඉස්සරහට?
  19. Yahapala_Naya

    Japan Names

    https://lk.linkedin.com/in/hikuwata-matamoko-0b0a55108 Hikuwata Matamoko
  20. Yahapala_Naya

    sexy photoshoot කවීෂා අයේෂානි

    That's not it man. Imagine showing a montage of nudes or similar pics in a funeral. Wouldn't it be awkward, both for the living and the dead?

    No contents