සීට් බෙල්ට් ගැන .?
සීට් බෙල්ට් එක ප්‍රයොජනවත් වෙන්නෙ , පිටිපස්සෙන් හෝ දෙපැත්තෙන් වෙන ඉම්පැකට් වලදි නේද.?
සීට් බෙල්ට් එකට දරන්න පුලුවන් උපරිම ෆොර්ස් එක කොච්චරද.?
අර නිලියගෙ සීන් එකේදි වගේ, වහානේ ඉස්සරහ ඩැමේජ් නොවුනොත්, පිටිපසෙන් කොච්චර හයියෙන් හැපුනත් ඩ්‍රයිවර්ව සීට් බෙල්ට් එක ගැලවිලා ගිහිල්ල වාහනේ ඉස්සරහ වදින්නෙ නැද්ද.?
එහම් නොවැදුනත් වෙන ශොක් එක (බෙල්ට් එක තද වීමෙන්) මාරාන්තික වෙන්න පුලුවන් නේද.?