1. Yahapala_Naya

    අද වෙච්ච සිද්දියක් කේන්දර-සොෆ්ට්වෙයාර් එ

    no. you are just gullible. that's why you've registered in a horoscope site in the first place. and it seems like you love to take their bait.
  2. Yahapala_Naya

    බයික් එකේ...

    ඔකේ වයර් එහෙම හෙන ගනකමයි. අපේ එකෙක් ගාවත් ug2 ද ug3 ද මොකක්ද මගුලක් තියෙනවා, ඒකෙ වයර් loose සින් එකකට මීටරේ (+සමහර වෙලාවට එන්ජිමත් මගදී off වෙන්න ගත්ත). වයර් වගයකුයි clip එකකුයි වගේ දාල වැඩේ කොහොම හරි ගොඩ දාගත්ත ඌ. වයරින් එක බලපන්
  3. Yahapala_Naya

    මෝහනය_වෙන්න

    අපි RGB වලින් හිතන නිසාමනේ ප්‍රධාන පක්ෂ ටිකත් RGB ම select කරේ.
  4. Yahapala_Naya

    යටත් වීම හෝ මරණය ‍තෝරාගන්න

    මොකක්ද මේ ආතල් එක? . . . පොප් කෝන් එහෙම තියෙනවද?
  5. Yahapala_Naya

    බයිට් hadanne kohomada?

    වැදගත් ප්‍රශ්නයක්.
  6. Yahapala_Naya

    ප්‍රෙග්නට්

    පව් මිනිහා. දේපල වලින් බාගෙකුයි, ළමයයි, ළමයගේ වියදමයි ගෙවන්න වෙනවා කකුල් දෙක එක ළඟ තියාගන්න බැරි වෙච්ච ගෑනියෙකුට.
  7. Yahapala_Naya

    නැන්දයි ‍ලේලියි විරසකය මාමයි බෑණයි අතර න&#3536

    අම්මල දූල අතරෙත් සෑහෙන්න ප්‍රශ්න තියෙනවා නොපෙන්නුවට. ගොඩක් කෙල්ලෝ ප්‍රශ්න compartmentalize කරන්නේ නෑ. ඉතින් තමන්ට තියෙන එක ප්‍රශ්නයක් ඇදල ගත්තම වැල වගේ issues ගොඩක් එනවා, නතර වෙන්නේ ගොඩක් වෙලාවට අම්මගෙන් හරි තාත්තාගෙන් හරි.
  8. Yahapala_Naya

    Pulsar NS 200 යතුර නැති වෙලා !

    ඕකේ ignition security නෑ නේ? නිකන් මිකැනිකල් යතුරක් නේ ඇත්තේ. කපන්න පුළුවන් වේවී යතුර.
  9. Yahapala_Naya

    Mokakda me phone bill wedi karana scene eka?

    කරුපයියගේ අම්මට මුකුත් කරපු නැති එකේ විපාකේ. මන්නෙකට sponsor කරන්නම් මොකෝ කියන්නේ?
  10. Yahapala_Naya

    වන්නිල_ඇත්තෝ

    scripted වගේ නම් තමයි.
  11. Yahapala_Naya

    ගිටාර් උදව්වක්

    මගෙත් F310 එක bridge එක ගාවින් ගැලවෙන්න ගත්ත. එතන ඇතුලට එබිලා තියෙන්නේ. හැබැයි ගහන්න ලොකු අවුලක් නෑ. bridge එක නම් ආයේ අලවන්නම උනා. yamaha එකෙන් අරන් අවුරුදු 2ක් වගේ උනේ. අනේ මන්ද කොලිටිය නම්. C series එකක් ගන්න බලන්න.
  12. Yahapala_Naya

    මහජන මුදල් ලක්ෂ 75 ක් ගසා කෑම

    අනේ දෙය්යනේ බැඳුම්කර වංචාව ගැනත් මෙහෙම හොයල බැලුවනම්
  13. Yahapala_Naya

    සෑම පුරවැසියෙකුටම ආදායම් බදු

    සොන්නලු 1948 දී මොකක්ද කරගත්තේ? මේ යන්නේ ඊට කලින් තිබ්බ විදියම නේද?
  14. Yahapala_Naya

    හයිඩ්‍රජන් බලයෙන් දිවෙන හමුදා ජීප් රිය

    ඉන්දියාවේ හැදුවොත් තමයි ඉන්දියාවේ දුපත් ප්‍රාන්තෙට එන්නේ.
  15. Yahapala_Naya

    ශුක්‍රාණු_තිබිලා

    ටොයියෝ ටික යහපාලන රජයෙන් කරපු වංචා, ගහන්න යන ගිවිසුම් ගැනත් මේ විමල් ගැන (අවිස්වාසයෙන්) බලනවා වගේ බැලුව නම් කොහොමද? එට්කා වත් නවත්තපල්ලා පුළුවන් නම්
  16. Yahapala_Naya

    ETCA වෙනුවෙන් ජනමත විචාරණයක්

    අවශ්‍යයි. කොහොමද කරන්නේ?
  17. Yahapala_Naya

    රනිල්ගේ සැලැස්ම

    clerical vacancy එකට PhD කාරයොත් apply කරන රටේ එවුන් එහෙමත් කරන්න බෑ කියලද උඹ කියන්නේ. ගූ ඛන්නා
  18. Yahapala_Naya

    ශුක්‍රාණු_තිබිලා

    විමල් වීරවංශ මහතාගේ නිවසේදී අභිරහස් ලෙස මියගිය පුද්ගලයාගේ සිරුරේ තිබු ශුක්‍රානු වෙනත් පුද්ගලයෙකුගේ බව හෙළිදරවු වී තිබේ. ඒවා දැනට නෙදර්ලන්තයේ සිටින, වැල්ලවායේ Anti BBS නමැත්තෙකුගේ බවට පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. මෙම සිදුවීම කෝප් වාර්තාව නිසා පත්වූ අපහසුතාවය වෙනතකට හරවාලීමට දැරූ...

    No contents