Docs --> උන්ගෙ සයිට් එකේ තියෙනවා ෆොර්ම් එක, ඩව්න්ලෝඩ් කරලා බලපන්. ඒකේ ඔක්කොම ඕන ඒවා තියෙනවා. embassy එකට ගිහින් submit කරලා දවස් කීපයකින් දෙනවා.
යන ගොඩක් උන් යන්නෙ බඩු ගහන්නයි, ශොපින් වලටයි, බඩු ගහන්නයි පන්සල් බලන්නයි. ගිහිල්ලාම නැත්තන් bangkok පලයන්. සුපිරි රටක්. කෑම එහෙම කාල බලපන්. සෑහෙන...