පිස්සුද හුත්තො. blindwall කියන්නෙ මුකුත් හිදැස් නැති ලොකු තාප්පයක්. ඕක ලෙසටම waterproofing කරන්න ඕනා. අනිත් දේ තමා එහා පැත්තේ කැරියෙක් සෙට් උනොත් කැරිම කරුමයක් වෙන්නෙ. උන් ඕකට හානි කලොත්වගේ ඉතින් උඹලගෙ ගෙදර පැත්තේ පාසි බැඳෙන ඒවා, පේන්ට් එක පිපෙන ඒවා වෙන්න පුලුවන්. ගොඩක් උන් කියන්නෙ blind wall...