මෙන්න රාජ්ය සේවකයන්ට නිසි විදියට අමතනවා 🤭🤭

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,477
    2,897
    113
    හොඳ වැඩේ පුක උඩ දාගෙන උදේ පාන්දර තැපැල් ඡන්දෙ දීලා මුන්ව පත් කලාට 🤭 🤭


    මුන් කටින්ද කතා කරන්නේ? Nurseලා uniform පිටින් ගිහිං රැස්වීම්වල වාඩි කරවගත්තේ කවුද?
     
    • Like
    • Haha
    Reactions: tharakaf and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113
    මුන් ඔය කතා කරන්නේ උන් ගැනමනේ..ඒ කාලේ ගුරුවරුන්ටත් ස්ට්‍රයික් කරන්න කියපු උන් දැන් බලපන්කො..🤮
     
    • Haha
    Reactions: tharakaf