මමම පාර්ක් කරනවා බන්, anyway ටිප්ස් වලට මට හිතෙන රූල් එක තමා කඩ සීන් වලදි 100/200, හොටෙල් වලදි 500 - 1000 (කන/බොන/පොටර්/පාර්කින් etc etc)
හොටෙල් වල කන බොන ටිප් එක දෙනකොට පොඩ්ඩක් බලපන්, උඹට serve කරන්නෙ එකම එකාද කියලා. ලඟදි සිනමන් ලයිෆ් ගිය වෙලාවෙ වේටර්ස්ලා කීපදෙනෙක් සර්ව් කලා. එහෙම උනාම මම ටිප්...