1. pitastharaya

    JVP දිනුවොත් ලංකාව.....

    මෝඩ මූසිලයො වගේ කාලකණ්ණි හොරුන්ට අවුරුදු 72ක් කතිරෙ ගහපු උන්,ජේවීපී ගැන කිව්වා ම මහා දැනමුත්තො වගේ මගා සමීකරණ වලින් අනාගතය පුරෝකතනය කරනව.
  2. pitastharaya

    වෙළදපලේ ගන්න තියෙන හොද බත්රුම් clean brands පිරිසිදු කරන පිරිසිදුකාරක මොනවද

    මැජික් ස්පොන්ජ් කියල සුදු පාට නැනෝ ස්පොන්ජ් කෑල්ලක් ආව චීනෙන්,ඒක තමයි බෙහෙත.දැන් එන්නෙ නෑ වගේ
  3. pitastharaya

    තුන් දෙනාම ගිළුනා..!

    පීනන්න පුලුවන් කියල හැම වතුරෙ ම ඒක හරි යන්නෙ නෑ.ඉතා ම දක්ශ පීනුම් කරුවොත් වතුරෙ මැරිල තියෙනව.sanctum කියන මූවි එක මතක් උනා.
  4. pitastharaya

    කොරෝනයි උෂ්ණ කෑමයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද?

    ඌෂ්ණයි කියන්නෙ ප්‍රෝටීන් අධිකයි කියන එක
  5. pitastharaya

    Questions Tile උදව්වක්

    FB සිහින නිවහන ගෲප් එක බලපං.ඩිසයින් වැඩි උනොත් ඉක්මනින් ඒකාකාරී වෙනව.සාලෙට උඹ පෙන්වන එක ලස්සන වෙයි
  6. pitastharaya

    Moterbike 3 rd party insuarance

    ගොඩක් ගොවි නියාමකල කරනව
  7. pitastharaya

    මාස 6 න් රට ඉවරයි. ඉසුරු දින දෙයි

    පින්තූරෙ ඉන්නෙ ල‍ංකාවෙ කෙල්ලො ද?ලස්සන පසු පෙදෙසක් තියෙනවා
  8. pitastharaya

    After marriage sex after kid

    අපිට ලෝකෙ හදන්න බෑ බං,අපි හැදෙන්න ඕන.උඹට තියෙන ගැටළුව ම තියෙන බැඳපු ගෑනියෙක් හොයා ගනින්.
  9. pitastharaya

    යශෝධා විමලධර්මගේ facebook ආතල්

    පොන්නයො ගොං ප්‍රශ්න අහල,පොන්නයෙක් ස්ක්‍රීන් ශොට් අරං
  10. pitastharaya

    ලංකාව ගැන දුකෙන් මරමු

    ඔවු උඹ හරි.නමුත් රජයෙ රෝහලේ ඇඳන් නැතිව මිනිස්සු බිම නිදා ගන්න විට,වන අලි දුප්පතුන්ගෙ ගෙවල් කුඩු කරද්දි,තොපිට හොඳ වැඩේ කියල කියන එක මානුෂික නෑ.නරුමයි.දේශපාලනය ගැන නූගත්කම උන්ගෙ වරදද!
  11. pitastharaya

    ලංකාව ගැන දුකෙන් මරමු

    නෑ බං රටට කෙළවන උන් හොඳින් ඉන්නව.උන් උන්ගෙ දරුවො රටවල් වල යවල,එහෙන් දේපළ අරන්.කෙළ වෙන්නෙ ගම්වල ඉන්න දුප්පත් කොල්ලො කෙල්ලොන්ට විතරයි
  12. pitastharaya

    මෙන්න ෆිල්ම් ඒකක් , මට මිස් වෙච්ච එකක් 👍👍

    සමාජවාදී ෆිල්ම් එකක්.වර්තමානයේ උනත් සල්ලි තියෙන එකා වැඩි කලක් ජීවත් වෙනව.සෞඛ්‍ය පහසුකම් මිල දී ගැනීමේ හැකියාව වැඩි නිසා
  13. pitastharaya

    මේකි මහත්‌ වෙලා නෙ

    පවුල පිටින් රටට කෙලවලා,සැපෙන් ඉන්න හොඳේ
  14. pitastharaya

    නිර්මාල් රන්ජිත්

    වර්තමානයේ ඉන්න බුද්ධිමත් කෙනෙක්.එලකිරියෙ ඉන්න හැලපයින්ගෙන් අහන්නෙ නැතිව,මිනිහගෙ ඉන්ටර්විව් යූ ටියුබ් තියෙනවා .බලපන්.මිනිහ එයා ගෙ කුලය,ජේවීපී විරෝධය ඔක්කොම කියනව.
  15. pitastharaya

    Osho

    ලෞකික ජීවිතය සඳහා හොඳ ම මග පෙන්වීම ඔහුගෙන්. උදා-කිවිසුමක සුවය පවා විඳින්න.
  16. pitastharaya

    ලීක්

    නියමයි.අපි ගාව ස්වයං විනයක් තියෙන්න ඕන.ඒ කෙනා පෙම්වතිය ද,ගනිකාවද කියන එක නෙමෙයි.ඒ අපි සතුටු කළ කෙනෙක්.
  17. pitastharaya

    ලීක්

    කාගෙ හරි අපි නොදන්න කෙනෙක්ගෙ සෙක්ස් වීඩියෝ එකක් එළියට ආව ම ඒ කෙල්ල කවුද කියල අහන/හොයන පොන්න වැඩේ කරන්න එපා.ගෑනීයෙක් නියපොත්තක් හරි පෙන්වල අපි සතුටු කළා නම්,අපි ඒ ගරුත්වය රකින්න ඕන.
  18. pitastharaya

    Russian Countryside, literature , fairy tales ,abandoned places and more

    ස්ටෙප්ස් තණ භූමියේ සුවඳ මටත් පොඩි කාලෙ ඉඳන් ම හුරුයි

    No contents