ඇයි ඇගේ උෂ්ණ ගතිය වැඩි වෙන්න උෂ්ණ කෑම කෑවහම covid19 හැදෙන සම්භාවිතාව අඩුද?
දන්න එකෙක් කියපන්කො
Bumpiyo
------ Post added on Aug 10, 2021 at 2:13 PM
දන්න එකෙක් කියපන්කො
Bumpiyo
------ Post added on Aug 10, 2021 at 2:13 PM
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7523097/මම දන්නා එකෙකුත් කිව්වා බන් ඕක
උගේ යාලුවෙක්ට හැදිලා
මු ගෙදර යන ගමන් අන්නාසි ගෙඩි 10 අරන් ගිහින් බල කරෝලත් අරන් ගිහින් කාල
ඇත්ත නැත්ත නම් දන්නේ නැ ඕක ගැන
උෂ්නේ වැඩි උනාම ලෙඩේ අඩු වෙනවා කිව්වේ
අපේ එවුන් හොයා ගන්න දේවල්
Sep 17 2020මම දන්නා එකෙකුත් කිව්වා බන් ඕක
උගේ යාලුවෙක්ට හැදිලා
මු ගෙදර යන ගමන් අන්නාසි ගෙඩි 10 අරන් ගිහින් බල කරෝලත් අරන් ගිහින් කාල
ඇත්ත නැත්ත නම් දන්නේ නැ ඕක ගැන
උෂ්නේ වැඩි උනාම ලෙඩේ අඩු වෙනවා කිව්වේ
අපේ එවුන් හොයා ගන්න දේවල්

දුරියන් නෑ නේ මේ පාරමාත් දුරියන් රබුටන් කනවාdaily
දුරියන් නෑ නේ මේ පාර![]()
කෝමත් සින්හලු වලකජ්ජ ගහන්නෙ කොරෝන වලින් නෙවෙයි වකුගඩු අමාරු හැදිල මේ බොන ජාති වලින්එතකොට මේකේ එකෙක් දාල තිබ්බේ මොනාදෝ මෙව්වා ටිකක් කලවම් කරලා කුරුම්බා බොන්න.. මොකක්ද රටක එක තමා බේත කියල.........
View attachment 138445





කොරෝනා නම් දන්නේ නැහැ කියන්න. එත් සෙම් රෝග හරියට සනීප කරන කෙනෙක් තමා නුවර මැණික්හින්න වලල ඉන්න ඇල්ලලියද්දේ දයාරත්න වේද මහත්තයා... එයා නම් කියන්නේ උන නැති නම් හැමදාම නාන්න.. සීතල දේවල් කන්න. උෂ්ණ දේවල් එපා මැයි කියලා. ඒ හැබැයි සෙමට/ පීනසට. අනිත් ඔක්කොම කියන්නේ එපා කියලා. මෙයා කියන්නේ හැමදාම නාන්න, හැමදාම සීතල කෑම කන්න කියල. එත් එයා සනීප කරනවා. අත් දැකලා තියනවා, අත් විදලා තියනවා.... මේකේ එයා ගැන ලොකු දිග පොස්ට් එකකුත් ගියා....ඕක සෙමට සම්බන්ධ ලෙඩක් නිසා සීතල කෑම,නෑම අගුණයි..ගොඩක් අය කියන දෙයක් තමා නෑවට පස්සෙ අමාරු වුනා කියන ඵක..