1. pitastharaya

    Life එකේ සතුට

    දරුවො දෙන්නයි,ගෑනි එක්ක රෑට ඇදේ ඉඳගෙන කතා කර කර ඉන්න කොට හිතෙනව,මීට වඩා සතුටක් නෑ කියල
  2. pitastharaya

    Street view picco

    උඹල මගේ සහෝදරයො..
  3. pitastharaya

    ලක්දසුන

    Lakdasuna මේ සයිට් එකට මොකක්ද උනේ?ට්‍රිප් ඕගනයිස් කරන්න මරු සයිට් එක.
  4. pitastharaya

    What’s the price of your wrist watch cost

    කිසි ම දෙයක් පළඳින්නෙ නෑ
  5. pitastharaya

    සිංහල PDF books

    Thanks
  6. pitastharaya

    දළදා මාලිගාවේ තේවාව ගැන මේ දේවල් දන්නවද?

    අපිට ධාතුන් බලන්න ගියා ම උන්ගෙ හෙණ අගේ.තිරිසන් දේශපාලකයෙක්,නලු බට්ටෙක් ගියොත් ඌට වෙන ම නීති.මුන් ආගම කාල.එතනත් පන්ති බේද
  7. pitastharaya

    Sweden වල තම්බි අරින්න පටන් අරන් ගුපියනේ

    වඳ කොත්තු ජංගිවල අලුත් එක.තොපි මේ රටට සාපයක්
  8. pitastharaya

    හර්ශව ජානාදිපති කරමු

    යහ පාලනෙ කාලෙ මුන් කරපු හැටි දැක්ක.වොක්ස් වැගන් කර්මාන්ත ශාලා,බැඳුම්කර,හොරු අල්ලපු හැටි
  9. pitastharaya

    ඊලඟ ආණ්ඩුව මොකක් උනත්

    අපේ රටින් හොරකම් කරන් ගිහින් සඟවා තියෙන ඩොලර් බිලියන ගණන ගෙන්වා ගන්න ආණ්ඩුවක් වෙන්න ඕන්.ඒ සල්ලි වලින් විතරයි ගොඩ යන්න පුලුවන්
  10. pitastharaya

    කොහොමද බන් රනිලා මෙච්චර පොර වෙන්නේ?

    රනිල් පොරක් කියල හිතන උන් මිනිස්සු වෙන්න බෑ.උන් මෝඩ හරක්.රාජපක්ස ලගෙ වාසියට උන්..තොපිට ඊයෙ උන දේ මතක නෑ..
  11. pitastharaya

    තෙල් අහේනිය අස්සේ යතුරු පැදි සවාරි

    මටත් බයික් ට්ක මූනට හම්ඹ උනා.මිනිස්සු තෙල් පෝලිම් වල.පෙට්‍රල් ඇත්තෙත් නෑ.මුන් හෝන් ගහන් සවාරි.කාලක්ණ්ණි.මින්ස්සු දුකින් ඉද්දි ,මේව මහ අපත වැඩ.
  12. pitastharaya

    අනුරයි ජේවීපී එකයි බලයට ආවොත් රට ගොඩ දාන්නේ කොහොමද?

    අපිට ඕන රටට ආදරෙ ,රට හදන්න අවංක උවමනාවක් ඇති බව ක්‍රියාවෙන් පෙන්වන මිනිස්සු.ජේවීපී එක එතන ඉන්නව.උන්ට කර ගන්න බැරි උනත් උන් අවංක උත්සාහයක් දරාවි .
  13. pitastharaya

    ගම්පහ තරුණයෙක් වතුරේ ගහගෙන යනවා..

    හැමෝම අනිත් එකාට කියනව,පැනල බේර ගන්න කියලා
  14. pitastharaya

    පම්බල සෙට් එක මොකක්ද මේ සීන් එක?

    උන් හෙන පඩ ශෝ කල්ලියක්.මන් දැක්ක තැන hahaa දැම්ම.
  15. pitastharaya

    Lanwa deshiya cement

    දවස් දෙකක් අඩුවට දුන්න.උපරිම මිල අයින් කළේ මේ විදියට මිල වැඩි කරන්න
  16. pitastharaya

    electric kettle මොකක්ද හොද ? Wipro vs Abans

    VIPRO DINAPALA GROUP KARANNE.WARRANTY THAMAI VEDAGATH.PLASTIC GANNA EPA.GLASS GANNA .

    No contents