"මනෝ මෙහෙයුම්"
මනෝ මෙහෙයුම් හෙවත් Psychological Warfare Operations කියල කියන්නෙ හමුදා මෙහෙයුමට අදාල සියලු පාර්ශ්වයන්ගේ මනස හමුදා මෙහෙයුමයට වාසි දායක ලෙස වෙනස් කිරීම හරහා ඔවුන්ගේ චරියාවේ වෙනසක් ඇතිකිරීමට බලපෑම් කිරීමේ අරමුනින් සිදුකරන සැළසුම් සහගත ශ්‍රව්‍ය, දෘෂ්‍ය සහ වෙනත් සහභාගිත්ව...