සේපාලගේ NOTA ගැටේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,195
    166,345
    113
    එකමත් එක රටක


    මේ දවස් වල social media වල කට්ටිය NOTA ගැටේ ට අහුවෙලාද බන්? මම Fb මුකුත් පාවිච්චියක් නැති නිසා දන්නේ නෑ ..
    හැබැයි මේකටත් අපේ උන් රැවටෙනවා :lol: . මෙලෝ ගැටයක් තේරෙන්නේ නෑ .
    මම මේක ගැන සති කීපයකට කලින් දාපු comment එකක් නිසා සේපාලයා මට comment දාන්න බැරි වෙන්න block කරල දැම්මා :dull:..
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,345
    113
    එකමත් එක රටක
    මොනාද උඹ ඔය කියවන්නෙ උදේ පාන්දරම කුකුළත් අතේ අරන්..ඊයෙ රෑ නින්ද ගියෙ නැද්ද?

    තාම නැගිටලා බන්.. කුකුළා නිදි තාම අපේ පැත්තේ. :ROFLMAO:
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    NOTA කිව්වහම හිතුවෙ අර හම්බන්තොට රැප් කියන ඵකා කියලා..

     
    • Like
    • Haha
    Reactions: dilann and D_Mad

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මූ පොහොට්ටුවෙ එකෙක්.මුට පාවෙන ඡන්ද නොදා ඉන්න ඕන.එතකොට හොරුන්ගෙ දායක ඡන්දෙන් පොහොට්ටුව දිනනව.ස්වාධීන ලෙස පෙනී ඉන්න තක්කඩි .
     
    • Like
    • Love
    Reactions: dilann and D_Mad

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාවෙන චන්ද ටික අවලංගු කරන ගොන් ව්‍යාපෘති වලට සම්මාදන් නොවී ස්වාධින කණ්ඩායමකට හරි ගහල එන්න :yes:
     
    • Love
    Reactions: dilann