රනිල් ඔය ප්‍රශ්නෙට ගත්ත ඇප්‍රෝච් එකේ වැරැද්ද හින්ද දැන් ෂේප් වගේ පෙනුනට දිර්ඝකාලීනව ඒක රටට හොඳ නෑ උගුලක හිරවෙලා ඉන්නෙ කියන එක පැහැදිලියි නම්.එතනින් තමා අනුර කියන අලුත් ණය ප්‍රශස්ත කරන වැඩසටහනක් ගැන කතාව එන්නෙ කියන එක පැහැදිලී නම් එදා අනුර කියපු කතාව පැහැදිලි ඇති.
අනික ඔය බදු තියාගෙන ගියොත්...