නෑ බං DSA එකක් කරන්න අවශ්‍යය දත්ත ආණ්ඩුවකින් පිට ඉඳන් ගන්න බෑ. එහෙම request එකක් කරත් non official party එකක් එක්ක ඕව IMF එක ඕව කතා කරන්නෙත් නෑ. ඒකත් පැහැදිලිවම ඔතනදි අනුර කියනව.
Instead of addressing the points I raised you focused on my anger. This clearly shows that who has a better...