තැරි මීහරකෙක්නෙ ඕයි තමුසෙ දැන් ඔහොම එකක්ද ඌ කිව්වෙ 🤣🤣🤣
මූල්‍යය කලමණාකරණය මේ ආකාරයෙන්ම පවත්වාගනිමින් ප්‍රශස්ත කරණයකට යාහැකිද කියල බලනව කියන එක ඌ කියන්නෙ යකෝ. නැතුව අපි එන්නෙ අවුරුදු එකහමාරක් ට්‍රයි කරල කරන්න බැරිනම් අතාරිනව කියන්න නෙවේ කියන එකයි ඌ කියන්නෙ.
ඕක තව 10වතාවක් විතර බලපං උඹේ මෝඩ...