පට්ට ආතල් රිප්ලයි ටික.
නුවර මරු, හැබැයි මං හිතන්නෙ City Planning තව improve උනානම් යන්න තියෙන පට්ටම destination එකක්. අනිත් සීන් එක තමයි කාක්කො. හැම තැනම බෙටි දාලා, එපා වෙනවා. මං ටික කාලෙකට කලින් රෑ රවුමක් ගැහුවා, සමහර පාරවල් පට්ටම අවුල් වටපිටාවක් තියෙන්නෙ . අනික කිසිදෙයක් නෑ රෑ උනාට පස්සෙ...